Deepika Priyadarshani - Hithe Duk Gini текст песни

Текст песни Hithe Duk Gini - Deepika Priyadarshani




හිතේ දුක් ගිනි නිවන බල ඇති හුදී ජන හද දිනුව පිං ඇති.
අපේ බුදුහාමුදුරුවෝ.
අපේ බුදුහාමුදුරුවෝ.
හමුවුණානම් එදා මිඝදායේ.
සසර ගමනේ මේතරම්දුර නොඑනු ඇත ආයේ.
පදවි දුක් ඇරි ලොවේ සක්විති.
සසරෙ දුක දිනු මහරු බල ඇති.
පදවි දුක් ඇරි ලොවේ සක්විති.
සසරෙ දුක දිනු මහරු බල ඇති.
අපේ බුදුහාමුදුරුවෝ.
අපේ බුදුහාමුදුරුවෝ.
හමුවුණානම් එදා මිඝදායේ.
සසර ගමනේ මේතරම්දුර නොඑනු ඇත ආයේ.
කෙලෙස් කඳුලැලි සදා දුරු කල.
නිවන්පුර වැඩ නිවී සැනහුන...
කෙලෙස් කඳුලැලි සදා දුරු කල.
නිවන්පුර වැඩ නිවී සැනහුන...
අපේ බුදුහාමුදුරුවෝ.
අපේ බුදුහාමුදුරුවෝ.
හමුවුණානම් එදා මිඝදායේ.
සසර ගමනේ මේතරම්දුර නොඑනු ඇත ආයේ.
හමුවුණානම් එදා මිඝදායේ.
සසර ගමනේ මේතරම්දුර නොඑනු ඇත ආයේ.
හමුවුණානම් එදා මිඝදායේ.
සසර ගමනේ මේතරම්දුර නොඑනු ඇත ආයේ.
ගායනය- දීපිකා ප්රියදර්ශනී පීරිස්



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.