Dhanith Sri - Alokawarsha текст песни

Текст песни Alokawarsha - Dhanith Sri




ආලෝකවර්ෂ ගණන්
ආලෝකවර්ෂ ගණන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා
මා හීනයේ නවතා
ජීවිතේ ප්රාර්ථනා
අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා
දෑතින් මගේ විසිරුණා
ආලෝකවර්ෂ ගණන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා
මා හීනයේ නවතා
ජීවිතේ ප්රාර්ථනා
අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා
දෑතින් මගේ විසිරුණා
ජීවිතේ ප්රාර්ථනා
අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා
දෑතින් මගේ විසිරුණා



Авторы: Dhanith Sri


Внимание! Не стесняйтесь оставлять отзывы.