Dhanith Sri - Sandaganawa текст песни

Текст песни Sandaganawa - Dhanith Sri




උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ
මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරෙ යන මේ හැගුම් ගංගා ඔහේ සැලුනාවේ
සඳගනාවට සඳලුතල සිප සුවදෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී
රාත්රියේ ආයේ
කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගංතීරේ
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
ගෙවී යන මේ භවේ ජීවිත ගානේ සංසාරේ
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ
සඳගනාවට සදලුතල සිප සුවදෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී
රාත්රියේ ආයේ



Авторы: Dhanith Sri



Внимание! Не стесняйтесь оставлять отзывы.