Dhanith Sri - Wedikawe текст песни

Текст песни Wedikawe - Dhanith Sri




වේදිකාවේ
මේ රාත්රී යාමේ
නුඹ ගැන මතකේ අවදි කලා
පාලු යාමේ
මදු මී පෙවෙන්නේ
නුඹ නැති ලෝකේ තනිව මෙමා
ජීවිතේට නුඹ ආව
දිනයේම ලංවෙන්න සිතුනාට
රෑ මා එක්ක
පියමැන්න
සිපගත්ත
නුඹේ අතගන්න
දිවිදෙන්න
සිතුනත් මට
නුඹ නෑ නෑ අද ළඟ
වේදනාවේ
මා ගිලෙන්නේ
දෙනෙතින් තෙමී කඳුළැල් සලා
මං මුලාවේ
තනි වී තැවෙන්නේ
නුඹ නැති හීනේ උරුම නිසා
ජීවිතේට නුඹ ආව
දිනයේම ලංවෙන්න සිතුනාට
රෑ මා එක්ක
පියමැන්න
සිපගත්ත
නුඹේ අතගන්න
දිවිදෙන්න
සිතුනත් මට
නුඹ නෑ නෑ අද ළඟ



Авторы: Dhanith Sri


Внимание! Не стесняйтесь оставлять отзывы.