Hashani Wasana - Snehaye текст песни

Текст песни Snehaye - Hashani Wasana




ස්නේහයේ ස්වප්නේ මවා - සුවඳ ගෑ
හද නිවුනා නුඔ නිසා - නුඹෙ සෙනෙහේ නිසා
සඳිල නෙතු කැලුම් - උදුල හද සුපුල්
සෙනෙහේ පැතුම් ගවසා
සුවඳ මල් මාලතී පුබුදුවා - සුවඳ ගෑ
හද නිවුනා නුඔ නිසා - නුඹෙ සෙනෙහේ නිසා
තුමුල පෙම් පැතුම් - ඇවිණි කවි සිතුම්
ජීවිතේ එළි වැට ගලපා
සසර සෙනෙහේ පැතුම් බබුලුවා - සෙනෙහෙ ගෑ
හද නිවුනා නුඔ නිසා - නුඹෙ සෙනෙහේ නිසා



Авторы: Sandaruwan Munasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.