Текст песни




Woah, Oow Woaw
Yee Ey Yee... Ey Yee
Noo Noo Noo Noow Naa
Noow Noow Noow Naa Naa
මදුමතියේ... මදුමතියේ
සඳ ගාව සඳළු තලේ
මදු බඳුනේ සඳ දියවේ
හඳපාන ඔබෙ කොපුලේ
මදුමතියේ ඔබම තමා
තරු රෑන ගගන තලේ
තදබද වී හද පිපෙනා
මදු මල වන් මදුමතියේ
රෑ අඳුර සදා මධුරයි (Mmmm)
හද මැදුර සරා සුවඳයි (Woah Oww)
සුවඳ මගේ සුසුමයි (Woah Ooww)
සුසුම ඔබේ නමටයි
මාගේ ආදර මදුමතියේ
ඔය සිරුරේ සිත සැතපේ
මාගේ ආදර බර සිහිනේ
ඔබෙ පහස පතා වැලපේ
මදුමතියේ... මදුමතියේ
සඳ ගාව සඳළු තලේ
මදු බඳුනේ සඳ දියවේ
හඳපාන ඔබෙ කොපුලේ
මදුමතියේ ඔබම තමා
තරු රෑන ගගන තලේ
තදබද වී හද පිපෙනා
මදු මල වන් මදුමතියේ
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Rara Rara Ra Ra Nam
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Rara Rara Ra Ra Nam
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Rara Rara Ra Ra Nam
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Ra Ra Yey Yee
මාගේ ආදර මදුමතියේ
ඔය සිරුරේ සිත සැතපේ
මාගේ ආදර බර සිහිනේ
ඔබෙ පහස පතා වැලපේ
මදුමතියේ... මදුමතියේ
සඳ ගාව සඳළු තලේ
මදු බඳුනේ සඳ දියවේ
හඳපාන ඔබෙ කොපුලේ
මදුමතියේ ඔබම තමා
තරු රෑන ගගන තලේ
තදබද වී හද පිපෙනා
මදු මල වන් මදුමතියේ
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Rara Rara Ra Ra Nam
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Rara Rara Ra Ra Nam
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Rara Rara Ra Ra Nam
Tara Rara Nam Tara Rara Nam Nam
Tara Tara Ra Ra Yey Yee
මාගේ ආදර මදුමතියේ
ඔය සිරුරේ සිත සැතපේ
මාගේ ආදර බර සිහිනේ
ඔබෙ පහස පතා වැලපේ



Авторы: Iraj Weeraratne Copyright: Tunecore Global



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка