Текст песни




සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී
සංසාරේ දුර නෑ කොහොමත් නැටුම පටන් ගද්දී
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
දෙන්නකො දෙකොපුල් දෙතොලට හිරකර
දෙන්නකෝ
කන්පෙති රතුවන තරමට රසබර
එන්නකෝ
නරක නතාශා කොහොමත්ම කථා නෑ
මහ රෑක සිනාවී රෑම තරහ වී අහක බලන් හිටියා
තරහද පූසී එහෙනම් මට ලේසී
මහ රෑන කඩාගෙන අහස ඉරාගෙන ඈතට ඉගිලෙනවා
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී
සංසාරේ දුර නෑ කොහොමත් නැටුම පටන් ගද්දී
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
දෙන්නකො දෙකොපුල් දෙතොලට හිරකර
දෙන්නකෝ
කන්පෙති රතුවන තරමට රසබර
එන්නකෝ
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී
සංසාරේ දුර නෑ කොහොමත් නැටුම පටන් ගද්දී
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
දෙන්නකො දෙකොපුල් දෙතොලට හිරකර
දෙන්නකෝ
කන්පෙති රතුවන තරමට රසබර
එන්නකෝ



Авторы: Iraj Weeraratne Copyright: Tunecore Global



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка