Israel Vibration - Gang Bang Slam - перевод текста песни на английский

Текст и перевод песни Israel Vibration - Gang Bang Slam




Gang Bang Slam
Gang Bang Slam
- කඩුවෙල
The sword.
E-root නැවතිලා ගේමෙන් ගතවෙලා කාලේ දැන් හැල්මෙන්,
It's time to stop playing E-games.,
Drill Team බලකණු බිහිවෙලා බැලු බැලු තැන වැකි විදිනවා වෙඩි වගේ,
The Drill Team is out of sight and shooting at the target.,
උඩු යටිකුරු වෙලා හඬවන නෙත්,, රත් තෙත් මත් කරගෙන බලපන්
If you're crying out loud, get drunk.
සුළි බිඳ විහිදෙන රැප් සුළි සුළගෙන් පිලිවෙලින් පැමිණෙන රැප්වරු
Tornado breaks spread rap comes from the tornado Rappers
පතුරන cypher වචන පද වැල් රැව් පිලිරැව් ගිනිදැල් වෙල දැල්වෙයි
Spreading cypher words lyrics Vine rave sparkling flame
උබලගේ ඔය සිත් පිත් තුල.
In your hearts.
නැළවෙන Swag.රැස් ඇති දැන් අපිට.!
The Swag.Enough meeting for us.!
කරගෙන Diss, මිස් වෙලා කාශ්යප King,
Diss and miss the King.,
දිස්වෙයි උබෙ හිස් මොලේ ඇති කුහක රස්නේ,
It's going to warm up your brain.,
රැප් වාද්ය, මාද්ය, උබෙ බොරු වාක්ය, වගෙයි අනර්කලී දාන නාට්ය,
Rappers, drunks, your lies, like an anarchist play.,
හාස්ය මැදින් අහන් cypher කාව්ය, කියපන් අපි සම්බාව්ය.
Listen to cypher, tell us about it.
සංක්යාව 62992... මුද්රාව හිතේ, නිග්රහය නැතේ.විග්රහය දෙන්නේ අපි කවි සංග්රහය ලෙසේ.
The number is 62992... Think of the seal, not the nigger.We give poetry. As the collection.
සංකාවේ නෙවේ. පංකාව මුවේ, රැප් දහනේ, වදන් වහනේ, පහනේ cypher දැවේ මද්දහනේ...
Not the signal. The light, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp, the lamp. Honey...
DRILL TEAM bala kanu...
DRILL TEAM bala kanu...
- මාලබේ
- Malabe
පොඩි උනාට සැරයි අපි කොච්චි
When I was a kid, I took the train.
මලසමයන් හිනා දකලා කැටයම්
Smiling catfish.
බොල මරද්දි කරනවා අපි දඩයම්
When we kill, we hunt.
හැඩතලයන් සරඹ කොපි කරපන්
Drill shapes copy
කරල රවන හැටි ඔහෙපලයන්
How do you make yourself cry?
අපෙ මානය දඩුබස්නමානය
Our man is a traitor.
අපෙ අවසානය රැප් අවසානය
The end of the rap
ඇලපිලි පාපිලි පිටවෙන්නෙ කිපිලා
The alapili papillae come out of the kipila
එකෙක් මැරුවොත් හයක් ඩ්රිල් ටීම් මාපිලා
If you kill one, you kill six drill teams.
ඩ්රිල් ටීම් නිව්ව මොල රැප් වල සාගිනි
Drill Team New hungry for brain rap
අපි ලැව් ගිනි අද පුරා රූපවාහිනි
We're on fire all day TV.
දැම්මා සුදු කොඩි මාස තුනකට කිලි
Three months of white flags.
DREX ගනින් හර්ස් එක Cypher දැම්මා මොචරි.
DREX takes the harness and puts the Cypher on mochary.
- වටරැක
- Roundabout
මා... සෙව්වා කතරක යට ගිය දවස
Ma... The day I went under the knife
වැලිමත සැගව විනාශ වූ මතක සොහොන
The lost cemetery
දුකට සිනාවෙවී නොලැබ සැප
A smile that doesn't hurt
කාපූ දත්මිටිවල රසට මගේ හිත මැරැණා
The taste of my teeth is dead.
එකට කාපූ බීපු මිතුරෝ මග හැරියම
Friends who drank together.
මාරය මට හිනාවෙලා කිව්වා කිංඩියට
He laughed at me and told me to go to Canada.
බීපං පුතේ වස බලපං හැටි ජීවිතේ ගෙවන
Take a look at your son's drinking habits.
සෙප්පඩ බොක්කක් පෙන්නන් මුං කෑවා උඹෙි ලොව
Show them the world and eat them.
මේක පකේ ලෝකයක් හිනාවෙවී අරින
It's a world full of laughs.
සමාජෙ මඩට ගොනා ඇද වටේම දුවන
The fool runs around the bed.
දුකට කීවට සෙත් කවී එල බොක්කෙන් මැරියං
I'm going to kill Seth Kavanaugh.
සැපට කෑවෙ නෑ මෙලෙවදී
Didn't eat here.
ඒත් බොක්කෙන් මැරියං
But die in the Bay
- පානදුර
- Panadura
ඉපදුනේ වර්ශේ අනූ අටේ මස පෙබරවාරී.
He was born on the eighth of February.
ඇහුනම මගේ නම වැටෙන්නැද්ද නාඩී.
Don't you remember my name, Nadine?
කියලා දෙන්නම් රැපාරද රැප් විශම ජාතී.
Let me tell you, the Raven is the greatest.
Westනා ඉනිමඟ රැප් පෙරටුගාමී.
The West Coast is ahead of the curve.
හෙළ අටු නද මිශ්ර වූ රැප් සංයෝගය.
Good luck with the mixed race.
සිංහල රැප් ලියැවුනේ මගේ දෛවයෝගය.
The rap was my destiny.
උග්ර වදන් පිටවෙන බළකා නාදය.
The sound of loud noise coming out.
වරෙං සටන ඇරඹුනා අශ්ව මේද යාගය.
The battle begins with the horse.
හෙළ රැප් කර්ණය පියාඹන වස්තුව.
The flying object.
වෙන්නෑ මෙල්ල උබ ගෙනාවත් හෙන්ඩුව.
You won't be able to bring your hand.
AF බළකායෙන් පරමාණු බෝම්බය.
Atomic bomb from AF brigade.
හැප්පුනොත් උබ යට වෙයි වගේ කොස්ලන්ද
If you fall, you're going to fall, C'mon.
- තලවතුගොඩ
- Talavathugoda
සිතුවිලි. මං අඩව අඩව.
Thoughts. I cry.
කපනවා උබෙ මස් තියන් උබෙ ලගම. ලගම
Keep your meat close to you. Nearby
අදුරට එලියක් දෙන්න මම හැ දුවේ
Light up the darkness, baby.
ගැහුවා ගිනි කූරු සීයක්.
A hundred fireworks.
නිවුනා.දැවිලා අලු බිමට වටෙද්දි
Twin.Around the new floor.
අන්තිම එක විය එලියක්.
The Last Light.
දැවෙනා ලෝදිය දහරක මා.
I'm on the lazy side.
වටවී මැද ඇති ජලයත් අරගෙන
Take the water in the middle
දියමන්තියකට නිම කෙරුවා.
Made of a diamond.
කවුරුත් දුටුවේ නෑ එහි වෙනසක්...
No one saw the difference...
වෙනසක් කල, වෙන සක්වල, පිටසක්වල ජීවිතේක අැරබුම
A different world, a different way of life
ගිනිබත් කල, මුසපත් වුන, විස නන්වන, හිත බිදලන පෑරුම.
Burning, burning, burning, burning.
විදිමත් උන, විඩාපත් උන ගොලු හිත අයෙත් එන්නෙ නැ දැන් .
The foolishness is not coming back .
අැදි සිතුවම් මකා දමමි.
I'm going to delete the images.
මම මිනෝල් කරයි අහසේ පාට.
I'll paint the sky blue.
කලු, කැත, විනාශ.
Black, Ugly, destroyed.
අලු කරයි සීමාවන්.
New boundaries.
උබලා දෙයි විලාප.
You will give light.
මගේ ඇග පුරාම.
All over my body.
දුවයි දැන් ලාවා.
Lava is now.
පුපුරන්නයි යන්නේ දුවපන් හොයන් පාරක්.
Find a way to escape.
- මීගමුව
- Meghalaya
සෙන්ට් එක ප්රන්ශේ කොල්ල බලු වංශේ
The saint is a French boy dog.
උබ පන්තියේ අංක 1 මම irc number 2
You are Class number 1 I am irc number 2
රැප් සිහිකරවයි නුබ ලමිස්සියෙක් අද වෙච්ච ගෙට
You are a reminder that you are home today.
පරපෝෂිත මම ශ්රී විෂ්ණු විබුශිත
Parasite I Sri Vishnu
පෙරලපන් මහා වංශ පොත බලපන් මගේ වතගොත
Take a look at my big book.
මම ඩන්කන් වයිට් උබ ඉදුනේ ගහල කාබයිට්
I'm Duncan White, you hit the carbine.
මාත් එක්ක දුවල හති උබට මෙන්න හදාපු මාමයිට්
Come with me, my uncle, I'm here for you.
උබ හරි වැඩකරුලු පෙරහරේ කස කරුලු
You're in the right place, you're in the right place, you're in the right place, you're in the right place.
මහා පෙරහරේ කරඩුව ගෙනියන දල ඇත් රජ මමලු
I'm going to take the king to the Great Hall
Check this out මම මහා කුළු mcs
Check this out at mcs
සිංහ කොඩිය වනුවේ 96 ඉදල පර්සි
The lion is 96.
////// කළා සූරී එදිරිසිංග මර්සි
////// Kala Soori edirisinga mercy
තොගේ අයියගේ බජව් කාමරේ පුරෝලා දෝසි
In your brother's bedroom
අවදි වෙයන් හිතුවද උබ මහා ලොකු තරුවක්
Do you think you're a big star?
ගල් ගහල වල්ගා තරුවක් වට්ටන්න ගියේ නැ මට වරුවක්
I wasn't going to shoot a star, I was going to shoot a star.
මල්ලි නවත්තාපන් දැන්වත් උබේ සිංහල පොෂ් ටෝක්
Stop it, it's your cock.
මම රැප් කරද්දී සිංහලෙන් උබලගේ සීයා ආච්චිට ටෝක්
When I was growing up, my grandparents
- දෙමටගොඩ
- Two sides.
යුද්දේ නැතුව පාලුයි
Missing the war.
නයිටීඑන් බලලා තලු මරලා ඉන්න අත් බැඳගෙන
Nate's hands are tied and he's dead.
දණහිසෙන් අඟලක් උඩ දැක්කත් සිල් බිඳගෙන
When you look up at a tree, it's broken
සුදනන් ලෙස ඇඳගෙන දුදනන් මූණු වහගෙන
Dressed in white and face covering
පන්සල් පල්ලි කෝවිල් පසුපස යයි වැඳගෙන
The temple will be followed by the temple.
බඩ කට වෙනුවෙන් කට වට බැඳි වැට දාපන් බල්ලට
Close your mouth to the dog.
සට පට හෙණ හෙට වට කර වැදුණත් උඹේ තනි සොහොනට
You're going to be fucked up tomorrow, but you're going to be alone.
කළුවර කුණු මොළ අරගෙන අඹරලා සේදුම අරඹන
The Dark Knight Rises and begins to shine
වැජඹෙන Zen මම හෙළ රැප් මම යළි උඹ කළඹන
I'm going to fuck you, I'm going to fuck you again, I'm going to fuck you again, I'm going to fuck you again, I'm going to fuck you
(උල්කා)පාත වගේ සැර වචන මගේ නිදි කිරන තොපේ ඔළු පළන් වැටෙයි
The words will fall out of my head as I sleep.
බෙලි ගෙඩියට බය වුණු හාවෝ වගේ තොපි පාරේ දුවයි මුළු ලොව පෙරළෙයි
You're like a coward, you're like a rabbit, you're like a rabbit, you're like a rabbit, you're like a rabbit, you're like a rabbit, you're like a rabbit, you're like a rabbit.
මගේ සිතුවිලි සිත්තම් වියරු වැටී තනි රූල් ඉරන් හෙළ රැප් මතුවෙයි
My heart is broken by the single red rose Will appear
සැකෙවින් රුපු නසනට විකුමින් පිරි රැප් ගුණ ඇති Zen මමයි
I'm the one who sold the Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen Zen
- කැස්බැව
- The casket
තම්බපන්නි... omme ranasingha
Thambapanni... omme ranasingha
සාදු කියපන් අතට ගත්තා මයික්රෝෆොනේ.
Tell me about the microphone.
උබ ලුතිනන් නම් මම කැප්ටන් රැප් සාගේ.
If you're a lieutenant, I'm captain Rapp.
ඕන දේක ඩිග්රී බලන්න පිටු මගේ නැහැ
I don't want to look at any of the pages.
සැලියුට් කිරි කජු කොල්ලන් හමුවේ.
Salyut meets the milk nut boys.
වෙනවද උබ බොරු රැප් මැටිරියල්,
Are you a fake rap artist?,
පලයන් සතොසට කාපන් කිරි එක්ක උබ සීරියල්.
Go to the kitchen with milk.
පොඩි කාලේ උබ කියෙවුවේ ගම්පෙරලිය,
When you were a child, you read poetry.,
ගම්පෙරලිය අද නැහැ cypher පෙරලිය.
There is no cypher today.
උබ රැප් බෑවට නයිට් කඩේ,
You're in the nightclub.,
වගේ බාන සුදු පාට ආප්ප වගේ.
Looks like a white back.
දිරවයිද බොල මල්ලි උබේ බොරු සිගිත්ත...
Your brother is a liar...
රෙද්ද... අපි වපුරන්නේ රැප් විචාර
Shit... We sow rap reviews
- මාලබේ
- Malabe
රියලැටිය දුකක් වෙද්දී
When it comes to grief
බොලා... පරදේශ වසංගත ඉබෝලා
Bola... The Ebola epidemic
මමයි කිස්ට් මාමා අමු මොල ගන්නන් ඉදෝලා
Me and uncle Kist raw brain takers Idola
අඩෝල නැ දෝලා නෑනේ කට කියොලා
Don't stop, shut up.
අනෝරා රැප් වැස්සේ Drex වදන් අමෝරා
Anora rap in the rain Drex lyrics Amora
මේ බොරු බල දවල් වල කලා රට කලබල
The world is in turmoil at this time of day.
කාපන් අසනම් යාලු ඕවා නියගලා අල
Drink it, my friends, and let it go.
සුද්දට අතිරස අපිට අතුරු පල
Let's clean up after US.
සිංහල නම් බොල පන්සලකට පල
Go to a temple
එක ලෙයක් එක දැයක් බැඳී එක හුස්මින්
One breath, one blood.
එක් වෙලා කරමු පිට රටම තුස්නීම්
Let's do it together, Trixie.
තනි කළු අඳින්නේ DREX හරි චාම්
Single black wears DREX right charm
මගෙත් යකා ඇතුලේ දොර ඇරියොත් වාන්
When I open the door, my
ඔප්පු කල බාරයක් දෙවියන්ටත් පින්දී
A pledge to God
කපල කොඩිවිනේ ගිනිතිව්ව අපි පිල්ලි
We're on fire, we're on fire, we're on fire, we're on fire, we're on fire, we're on fire.
ඒ! මේවා වෙච්ච ඇත්ත සිද්දි
That! When this is true
සිංහලෙන් රැප් තනි කළු *ත්තෝ DRILL TEAM
Singalong rap single black *Thot DRILL TEAM
- පානදුර
- Panadura
අපේ පැත්තේ මාර සිද්දි
What's happening on our side
6 වෙනි පටුමග මොරටුවෙ බලතල
Alley 6 Moratuwa powers
බෙල්ලට ගෞරව මල්මල
A tribute to the neck
Cypher දෙවෙනි පිටෙ sniper මමයි බොල
Cypher is the second sniper.
දුරසිට හදුනමි තොපෙ මුන
I see your face far away.
හිටිවන රැප් මට පිටවන විට
When the rap leaves me
බොට වෙනවනෙ දත කට පුට්ටුව
It's getting to the mouth of the tooth.
බෙරකරු නැට්ටුවො අහකට පල
Get rid of the dance guards.
මම නිලමෙ තුමා රැප් පෙරහැරට
I'm on the raffle.
පාට සරුංගල් ඉහලට ගැහුවට
The color of the sun rises
නුල කැඩුන විට බිමට වැටෙති
They fall to the ground when broken.
මුල මතකනෙ නැ බොට විභාග එනවා
Don't forget, the test is coming.
හෙල රැප් හෝඩිය බොහොවටි
Hello, very good riddance.
වඳුරට දැලි පිහි මීකිරි කන්නට
A knife for the monkey to eat.
ගැලපෙන්නැ බොට නැ වැටහි
It doesn't fit, it doesn't fit.
මන්තර ගුරුකම් මාතර කපුවගෙ
Master of magic
බලබිදෙන්නෙ නැ ශුර බලෙන්
Don't be overwhelmed by force.
දැනගෙන යන මම කතරගම
I know I'm a caterer.
තොපි නොදැනගිහින් හෙට අතර මග
You don't know tomorrow
පතාලෙ තාලෙ ගැන කතාව එපා
Don't talk about the pool.
මම බොහොම මීටර් මහරගම
I'm very metric.
හුරු පුරුදු වෙලාවගෙ කපටිකම
The craftsmanship of familiar times
තම දීග යන්නෙ නැ ලපටිකම
It's not going to slow down, sweetie.
ලග ලග බලපන් උබෙ ග්රහ අපල
Take a look at our planet.
සෙත් කවි ලියපන් පව් දුරුවෙන්න
Seth writes poetry.
වෙස් මුනු නැටුම් මැද හැංගි හොරා
The thief in the mask
අපෙ ගලන ගඟට ඉනි බදිනූ එපා
Don't get married on the river.
උබෙ ගොත්ත කපලා මම ගත්තෙ පුතා
I cut your throat, son.
තොගෙ බැට්ට්රිය බැහැලා රැප් කරන්න එපා
Don't let your battery drain.
- මොරටුව
- Moratuwa
Nursery රැපාලා වලලන්න ආවෙ මන්
I'm here for the Nursery rhyme.
කෙටි දුර ධාවන එවුන් ඉතින් දුවපන්
Short distance, so run.
මයික් එක මගෙ කිනිස්ස
Mike is my dog.
මරල ඉවරයි දැනටමත්
Already killed.
මේ පද උඹලට පින් පිණිස
This book is for you to paint.
කියන්න ඕනෙ නෑ මචන් දන්නෝ දනිති
I don't have to tell you, dude.
අඩන තොපිට ඇයි ආයෙ ආයෙ ඇනිලි
Why are you crying again?
කලින් cypher එක හින්දනෙ මේ කැපිලි
It's because of the cypher.
කරනවා වෙනකම් ඇටසැකිලි
Until the skeleton.
කියන්න දෙන්න එපා මගෙ කටින් ඔය නම්
Don't tell me that in my mouth
කන්න දීපු අත හපා කාපු සක්කිලිකම්
The hand that feeds.
නසරානි, කඩප්පුලි අපෙ රැප් පද බන්
Nasrani, kadapuli APA rap verse man
අපි රැප් බලතල රැප් කල්ලි මරුවන්
We rap powers rap gang killers
- පන්නිපිටිය
- Pannipatti
ක්ලස්ස් එක තර්ඩ් ග්රේඩ් එක...
The class is third grade...
අපිටත් තොපිටත් සාමෙන් සෙල්ලන් කෙරුමට තමයි මලේ
We want to play with you and peace.
මහා කැලේ පාගල පිටියක සිමා මායිම් සකස් කලේ
Set the boundaries on a pedestrian path in the Great Forest
හරියට දේකට පිළිවෙලකට(2) ගැලපිලි නොමැති නම්
For example, if(2) there is no
පළවැනි පෙළකට අදුරකට වී එත් අත වනන්නම්
I'm in the dark, but I'll hold your hand.
දුන්කොල සිත්තම් පියාපත් විදක්ත වර්ණ පියාපත්
Dunkola citrus wings vidyutta color wings
හෝමෝන අපි හෝමෝ සේපියන් නේක(3) ප්රතිපල ගත්
Hormones we received from Homo sapiens (3)
ගෙදරදී බලන් වරෙව් මෙතන නැලවෙන්න නම් බැ බන්
Stay at home, you can't get out of here.
ලයික්/ලයිට් දාල ගහන්නේ ගෙදර යන්න වෙන්නේ රෑ බන්
Turn off the lights and go home at night.
සැල වියතුවේ කරුණු වගබලා ගත්තතොත් හොදයි
You better take care of the plan.
නැත්නම් කියයි රැප් අදිකාරිය වෙස්ට් නාහිර නරකයි
Or maybe the West Coast is bad.
වමටත් දකුණත් බැ චොකලට් කුරුල්ලන්ටත් බැ
Neither the left nor the right are chocolate birds.
මර වෙඩි මරන්නෝ කොර වේවි අසන්නෝ රැප් හැබැයි
They're going to be shot dead, but they're going to be raped.
- මිගමුව
- Migamuwa
18+ ප්රේක්ෂකයන් හට පමණයි
For 18+ viewers only.
බලපන් වෙස්ට්නාහිර සිංහල හෙලබස රැප් සුදීර,
Look at the West Coast,
දර්පන තලේ හින්ද වැසූනීර විසුනීර විසගෝර වෙරළබඩ වෙස්ට්නාහිර kaboom,
Darpana tale Hina vasuneera visuneera visagora coastal West kaboom,
පරමාණු ඩයිනමයිට් අදහන්නම් ගරහන්නම් ඩ්රිල් ටීම් ඔටෝමාන සුත්ති,
Atoms dynamite believe garahanum drill team Ottomans Sutthi,
ආපෝ තේජෝ වායෝ කෙටුනු හදවත ලේ අනු පුපුරා විලස පිටකරනා බල තේජ සිතුවිලි,
Back Tej way Ketu the heart, the blood, the runners, the outbreak's been out power Tej Thoughts,
දවනි අග්නි මම අස්ලාන්,
Davani Agni I Aslan,
අසනාන් හෙළ රට ඇත සිංහල බස ගරහන නර අසලිපහන සංගීතය බාරෙට දැන් පස්වාන්,
There's a lot of music out there that's about to be sung by the bad guys now. Paswan,
හරබල අනසක පතුරන වෙනසක හෙලපන නමරදී තරුබද විලසට,
In the name of a dangerous storm,
නිරුවත වෙත සරුවට කේත ළඟ රැදී අවජීවිත පවා සිහි ඇති තර්කය,
The code of ethics is based on the code of ethics for living,
හරමන කලාවට හීනමාන අපවට දැනගෙන කරගෙන තරමට වරමට
The more We Dream, the more we know
ගැලපෙන නරුමක මල්සර ලාමක බෝලාගේ රැප් මට.
I've got the perfect lampshade for me.
- මාලබේ
- Malabe
Born මානසික් (Im the best) أنا الأفضل සාජෙහාන් Arabic
Born mansik (Im the best) الna alأfadl sajehan Arabic
ඔය අලේ බලේ මලේ rhyme මට ඇලජික්
I'm allergic to that rhyme.
මොළෙ පහන ඇතිල්ලුවා තෙවරක් ඇලඩින්
Aladdin's brain was broken three times.
වපසරිය අහුර උබ අපි තලිය
You're the one who caught us
ගැවේ උබ කුරුටු අපියි යාළු බලිය
You are the bird, my friend.
කරන් තොවිල රැප් ඇතුලේ ඉන්නේ නලි නලිය
Karan towhila wraps inside hose tube
කෑවේ කට්ටම කිව්වේ බොල පට්ටම drill team අපේ මට්ටම homie අටපට්ටම
We have a team of eight players on our homestead team.
මරපන්, හම්බෙන්නන් ගිහින් 2PAC අතටම දෙන්නම් දෙවියන්ගේ බාරේ ලියුමත්
I'm going to kill you, I'm going to kill you, I'm going to kill you, I'm going to kill you, I'm going to kill you, I'm going to kill you 2PAC The letter
තනිකළු swag ආවේ ඒරොප්පෙන් borna දාන්නේ සෙරප්පු දුප්පතා බොක්කෙන්
The lone swag came from aeroplane Borna putting on slippers from the Poverty Bay
හිල් කරන් මොළ පටන් ගත්තේ ටොක්කෙන් නම් කරපන් DRILL TEAM නැති TOP 10
The top 10 teams in the world without a DRILL team
By DG HARD :)
By DG HARD :)





Авторы: Cecil Spence


Внимание! Не стесняйтесь оставлять отзывы.