Kasun Kalhara - Melaa текст песни

Текст песни Melaa - Kasun Kalhara



මේලා... පෙම් මේලා
විඳින්න විහින් ළං වෙලා
පීරා... සිත පීරා
හොයන්න හැඟුම් සිත් පුරා
කැන්දාලා සිත සුව ආයේ
පහදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ
කැන්දාලා සිත සුව ආයේ
පහදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ
මේලා... පෙම් මේලා
විඳින්න විහින් ළං වෙලා
වීණා... මුව වීණා
වයන්න පැතුම් දල්වලා
සීමා
නැත සීමා
දැනෙන්න සහන් සිත් මවා
කැන්දාලා සිත සුව ආයේ
පහදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ
කැන්දාලා සිත සුව ආයේ
පහදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ
මේලා




Kasun Kalhara - Melaa
Альбом Melaa
дата релиза
17-05-2017

1 Melaa




Внимание! Не стесняйтесь оставлять отзывы.