Текст и перевод песни Keerthi Pasquel - Nil Upulee
Добавлять перевод могут только зарегистрированные пользователи.
නිල්
උපුලී,
මල්
කැකුලී
Blue
water
lily,
jasmine
flower
නිල්
උපුලී,
මල්
කැකුලී
Blue
water
lily,
jasmine
flower
මාගේ
සිතේ
සැංගි
නොයේ
My
heart
will
never
forget
you
මිහිරාවියේ
ආදරේ
My
beautiful
love
නිල්
උපුලී,
මල්
කැකුලී
Blue
water
lily,
jasmine
flower
මා
ජීවිතේ
සංවේදනා
The
passion
in
my
life
පාවීලා
යාවී,
මල්
මී
වෑහේවී
Is
flowing
like
the
nectar
of
flowers
මා
ජීවිතේ
සංවේදනා
The
passion
in
my
life
පාවීලා
යාවී,
මල්
මී
වෑහේවී
Is
flowing
like
the
nectar
of
flowers
ආරාධනා
ඉඟි
පෑවාදෝ?
Did
you
send
me
an
invitation?
දෑසින්
කියා
පෙම්
සුවේ
Saying
with
your
eyes
that
you
love
me?
නිල්
උපුලී
මල්,
කැකුලී
Blue
water
lily
jasmine
flower
නිල්
උපුලී
මල්,
කැකුලී
Blue
water
lily
jasmine
flower
මාගේ
ළයේ
පෙම්
කල්පනා
My
heart’s
romantic
fantasies
නෑවිලා
යාවි,
ඉන්
මා
සෑහේවි
Are
flowing
like
rivers,
that’s
enough
for
me
මාගේ
ළයේ
පෙම්
කල්පනා
My
heart’s
romantic
fantasies
නෑවිලා
යාවි,
ඉන්
මා
සෑහේවි
Are
flowing
like
rivers,
that’s
enough
for
me
ආයාචනා
ඉඟි
පෑවාදෝ?
Did
you
send
me
a
message?
පෑහෙන්න
මේ
මල්
ලොවේ
To
live
in
this
world
of
flowers?
නිල්
උපුලී,
මල්
කැකුලී
Blue
water
lily,
jasmine
flower
නිල්
උපුලී,
මල්
කැකුලී
Blue
water
lily,
jasmine
flower
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Hemasiri Halpita, Pathmasiri Pasquel, Suresh De Silva
Альбом
Kandula
дата релиза
04-01-2014
Внимание! Не стесняйтесь оставлять отзывы.