Текст песни




නිල් උපුලී, මල් කැකුලී
නිල් උපුලී, මල් කැකුලී
මාගේ සිතේ සැංගි නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී, මල් කැකුලී
මා ජීවිතේ සංවේදනා
පාවීලා යාවී, මල් මී වෑහේවී
මා ජීවිතේ සංවේදනා
පාවීලා යාවී, මල් මී වෑහේවී
ආරාධනා ඉඟි පෑවාදෝ?
දෑසින් කියා පෙම් සුවේ
නිල් උපුලී මල්, කැකුලී
නිල් උපුලී මල්, කැකුලී
මාගේ ළයේ පෙම් කල්පනා
නෑවිලා යාවි, ඉන් මා සෑහේවි
මාගේ ළයේ පෙම් කල්පනා
නෑවිලා යාවි, ඉන් මා සෑහේවි
ආයාචනා ඉඟි පෑවාදෝ?
පෑහෙන්න මේ මල් ලොවේ
නිල් උපුලී, මල් කැකුලී
නිල් උපුලී, මල් කැකුලී



Авторы: Hemasiri Halpita, Pathmasiri Pasquel, Suresh De Silva



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка