Добавлять перевод могут только зарегистрированные пользователи.
Bhawayen Bhawe
Von Leben zu Leben
භවයෙන්
භවේ
පතා
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte
ich
diese
Liebe,
සදාකල්
මිහිරී
die
für
immer
süß
ist.
භවයෙන්
භවේ
පතා
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte
ich
diese
Liebe,
සදාකල්
සුවඳයි
die
für
immer
duftend
ist.
සුවඳ
විහිදා
හමන
සුළඟේ
Im
duftenden
Wind,
der
weht,
යන්න
පාවී
සිතින්
පැතුවේ
wünschte
ich,
getragen
vom
Herzen,
dahinzugleiten.
අහස්
ගව්වේ
පෙනෙන
මානේ
Am
Himmelszelt,
in
sichtbarer
Weite,
පාවි
පාවී
ඉන්නයි
සිතුවේ
wünschte
ich,
schwebend
zu
verweilen.
දිනෙක
හමුවූ
දෙනෙත්
නොකියූ
Eines
Tages
trafen
sich
unsere
Blicke,
unausgesprochene
රහස්
තාමත්
හිතේ
ගොලු
වී
Geheimnisse
sind
noch
immer
stumm
in
meinem
Herzen.
තවත්
නොකියූ
රහස්
ඇත්නම්
Wenn
es
noch
unausgesprochene
Geheimnisse
gibt,
අහන්
ඉන්නම්
තවත්
ළං
වී
werde
ich
lauschen,
noch
näher
bei
dir.
භවයෙන්
භවේ
පතා
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte
ich
diese
Liebe,
සදාකල්
සුවඳයි
die
für
immer
duftend
ist.
භවයෙන්
භවේ
පතා
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte
ich
diese
Liebe,
සදාකල්
මිහිරී
die
für
immer
süß
ist.
සීත
මීදුම්
වලා
පටලෙන්
Mit
dem
kalten
Nebel
und
den
Wolkenfetzen
වහන්නට
බෑ
සිතේ
සිතුවම්
kann
man
die
Bilder
meines
Herzens
nicht
verhüllen.
අඳුරු
මහ
රෑ
නිවුනත්
පහන්
Auch
wenn
in
dunkler
Nacht
die
Lampen
erloschen
sind,
සඟවනු
බෑ
නෙතේ
කැල්මන්
kann
man
den
Glanz
deiner
Augen
nicht
verbergen.
කියන්නට
ආදරේ
කියා
Um
dir
meine
Liebe
zu
gestehen,
පමා
වූවත්
වදන්
ගොලු
වෙලා
auch
wenn
die
Worte
verstummt
sind,
පතා
ආ,
ආදරේ
diese
ersehnte
Liebe,
හමුවී...
ist
nun
gefunden...
භවයෙන්
භවේ
පතා
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte
ich
diese
Liebe,
සදාකල්
සුවඳයි
die
für
immer
duftend
ist.
භවයෙන්
භවේ
පතා
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte
ich
diese
Liebe,
සදාකල්
මිහිරී
die
für
immer
süß
ist.
සුවඳ
විහිදා
හමන
සුළඟේ
Im
duftenden
Wind,
der
weht,
යන්න
පාවී
සිතින්
පැතුවේ
wünschte
ich,
getragen
vom
Herzen,
dahinzugleiten.
අහස්
ගව්වේ
පෙනෙන
මානේ
Am
Himmelszelt,
in
sichtbarer
Weite,
පාවි
පාවී
ඉන්නයි
සිතුවේ
wünschte
ich,
schwebend
zu
verweilen.
භවයෙන්
භවේ
පතා
ආ,
ආදරේ
Von
Leben
zu
Leben
ersehnte,
ach,
diese
Liebe,
සදාකල්
නොමියේ
die
ewig
währt.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Nandana Wickramage, Mihindu Ariyaratne, Udara Samaraweera
Внимание! Не стесняйтесь оставлять отзывы.