Mihindu Ariyaratne - Ginnak awilune (Wes 2 theme song) текст песни

Текст песни Ginnak awilune (Wes 2 theme song) - Mihindu Ariyaratne




ගින්නක් ඇවිලුනේ බුර බුරා පැතිරෙන්නයි
දුන්නක් හැර ගියේ තුඩක් ඇමිණෙන්නයි
සිත් පිත් නැති වූ දා
යුක්තියෙ නෑ සීමා ඇඳුනේ
වැස්සක් නැවතුනේ ආයෙමත් වැගිරෙන්නයි
කන්දක් මතුවුනේ බෑවුමක් හමුවෙන්නයි
සංසුන් වූ යාමේ
සැක බිය නෑ ගෙවුනේ නිබඳේ
නැසීගීය ජීවිතේ
දෝසේ කොයිද කා අතේ
ලෝකේ අරුත කොයි කොහේ
ආයේ යමුද කොයි අතේ
මේ පොළොව ලේ කඳුළු ගැලුවේ
මාරුතය දුරව සැලුනේ
ජීවයෙන් ජීවිතය නොදිලේ
ගිනිගත් දිනේ ගිනි මල් වෑහේ ලෝ කතරේ
නැසීගීය ජීවිතේ
දෝසේ කොයිද කා අතේ
ලෝකේ අරුත කොයි කොහේ
ආයේ යමුද කොයි අතේ



Авторы: Mihindu Ariyaratne, Udara Samaraweera, Nilar N Cassim


Внимание! Не стесняйтесь оставлять отзывы.