Добавлять перевод могут только зарегистрированные пользователи.
Ginnak awilune (Wes 2 theme song)
Ein Feuer ist entfacht (Wes 2 Titelsong)
ගින්නක්
ඇවිලුනේ
බුර
බුරා
පැතිරෙන්නයි
Ein
Feuer
ist
entfacht,
um
lodernd
sich
auszubreiten,
දුන්නක්
හැර
ගියේ
ඊ
තුඩක්
ඇමිණෙන්නයි
Ein
Bogen
wurde
abgeschossen,
damit
sich
eine
Pfeilspitze
verfängt,
සිත්
පිත්
නැති
වූ
දා
Wenn
Herzen
gefühllos
werden,
යුක්තියෙ
නෑ
සීමා
ඇඳුනේ
kennt
die
Gerechtigkeit
keine
Grenzen
mehr.
වැස්සක්
නැවතුනේ
ආයෙමත්
වැගිරෙන්නයි
Ein
Regen
hörte
auf,
um
wieder
zu
strömen,
කන්දක්
මතුවුනේ
බෑවුමක්
හමුවෙන්නයි
Ein
Berg
erhob
sich,
um
einen
Abhang
zu
treffen,
සංසුන්
වූ
යාමේ
In
der
Zeit
der
Ruhe,
සැක
බිය
නෑ
ගෙවුනේ
නිබඳේ
gab
es
keine
Zweifel
oder
Ängste,
die
ständig
vergingen.
නැසීගීය
ජීවිතේ
Das
Leben
ist
zerstört,
දෝසේ
කොයිද
කා
අතේ
wessen
Schuld
ist
es,
Liebling?
ලෝකේ
අරුත
කොයි
කොහේ
Wo
ist
der
Sinn
der
Welt,
ආයේ
යමුද
කොයි
අතේ
in
welche
Richtung
sollen
wir
wieder
gehen?
මේ
පොළොව
ලේ
කඳුළු
ගැලුවේ
Diese
Erde
hat
Blut
und
Tränen
vergossen,
මාරුතය
ආ
දුරව
සැලුනේ
Der
Wind
schwankte
auf
seinem
weiten
Weg,
ජීවයෙන්
ජීවිතය
නොදිලේ
Das
Leben
erstrahlt
nicht
durch
Leben,
ගිනිගත්
දිනේ
ගිනි
මල්
වෑහේ
ලෝ
කතරේ
Am
Tag,
an
dem
es
brennt,
regnen
Feuerblumen
in
der
Wüste
der
Welt,
meine
Liebste.
නැසීගීය
ජීවිතේ
Das
Leben
ist
zerstört,
දෝසේ
කොයිද
කා
අතේ
wessen
Schuld
ist
es,
Liebling?
ලෝකේ
අරුත
කොයි
කොහේ
Wo
ist
der
Sinn
der
Welt,
ආයේ
යමුද
කොයි
අතේ
in
welche
Richtung
sollen
wir
wieder
gehen?
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Mihindu Ariyaratne, Udara Samaraweera, Nilar N Cassim
Внимание! Не стесняйтесь оставлять отзывы.