Mihindu Ariyaratne - Illan Yan Api (Wes theme song) - перевод текста песни на английский

Текст и перевод песни Mihindu Ariyaratne - Illan Yan Api (Wes theme song)




Illan Yan Api (Wes theme song)
Illan Yan Api (Wes theme song)
හේ-හේ-හේ-හේ... හේ.
Hey-hey-hey-hey... Hey.
හේ-හේ-හේ... හේ. හේ... හේ...
Hey-hey-hey... Hey. Hey... Hey...
හේ-හේ-හේ... හේ. හේ... හේ...
Hey-hey-hey... Hey. Hey... Hey...
රෑනේ, ඉඟිලෙන්න ආයේ
At night, I will fly again
ආකාසේ, දුර නෑනේ
In the sky, the distance is not far
හීනේ එක සැරේ
Dreams in one moment
එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
They cannot be fulfilled as I wish
තුන් යාමේ, දිග වාගේ
Three times, long as a journey
ඉල්ලන් යං අපි ගේම
We will play this game
මතකේ තාම, කකියයි බෝම
Remember, it's still kicking and booming
හැප්පෙමු පෙර සේම
Let's clash as before
සුදුකොඩි දාන්න
Let's put up the white flag
මඟුලයි මේක
This is a celebration
සන්සුන් වෙයි හැමදේම
Everything will calm down
දේසේ, වාගේද භාසේ
Land, like the language
සංතෝසේ, මිල බෝවේ
Happiness, with a high price
දෝසේ නයි විසේ
Faults are like venom
ගෙනදේ විනාසේ මීරසේ
The things that are brought, ruin in the mirror
සංත්රාසේ, හැමවේලේ
Terror, every time
දෑසේ රුදු ලෙසේ
Tears in the eyes, as if they were
මරුවා සිනාසේ අභියසේ
Death smiles in front of me
රැව්දෙන්නේ, මර ගීතේ
Roaring, the death song
වස්දොස් මාරකේ
The poison of the plague
සතුරා මුලාවේ වූලෙසේ
The enemy is in a trance, like a snake
උන්මාදේ වෙළුනාවේ
Madness is spreading
ඉල්ලන් යං අපි ගේම
We will play this game
මතකේ තාම, කකියයි බෝම
Remember, it's still kicking and booming
හැප්පෙමු පෙර සේම
Let's clash as before
සුදුකොඩි දාන්න
Let's put up the white flag
මඟුලයි මේක
This is a celebration
සන්සුන් වෙයි හැමදේම
Everything will calm down
රෑනේ තටුසලා
At night, flutter
ඉඟිලෙන්න ඕනේ නිදහසේ
I need to fly freely
ආකාසේ, දුර නෑනේ
In the sky, the distance is not far
හීනේ, එළිවෙන්න බෑනේ
Dreams, they cannot be fulfilled
තුන් යාමේ, දිග වාගේ
Three times, long as a journey
ඉල්ලන් යං අපි ගේම
We will play this game
මතකේ තාම, කකියයි බෝම
Remember, it's still kicking and booming
හැප්පෙමු පෙර සේම
Let's clash as before
සුදුකොඩි දාන්න
Let's put up the white flag
මඟුලයි මේක
This is a celebration
සන්සුන් වෙයි හැමදේම
Everything will calm down





Авторы: Mihindu Ariyaratne, Udara Samaraweera, Nilar N Cassim


Внимание! Не стесняйтесь оставлять отзывы.