Текст песни




අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමනයි...
ඔබ අනන්තයි...
වෙන තතක් හඩවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි...
ඔබ අනන්තයි...
අනන්තයි...
අඩසඳක් සැඟවෙන තැනක් ඔබ
රලපෙලක් පෙරලෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙනදෙන තැනක් ඔබ
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි ...
ඔබ අනන්තයි...
අනන්තයි...
By dimupro



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка