Текст песни Obage Sewane - Neela Wickramasinghe
ඔබගේ සෙවනේ රෑදෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනේහේ
සසර සරන තුරුම වසනා
දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ
මුදු සීත සෙවනක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බෑදී
ආවේ ඔබේ ලොව සොයා
ඔබගේ සෙවනේ රෑදෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනේහේ
සසර සරන තුරුම වසනා
සිහිලෙන් ගිමන් නිවන සුවදක් ලෙසින්
ඔබගේ පෑතුම් සරසාලා
ඔබගේ ලගින් නිබද ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දෑල්විලා
ඔබගේ සෙවනේ රෑදෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනේහේ
සසර සරන තුරුම වසනා

Внимание! Не стесняйтесь оставлять отзывы.