Nirosha Virajini - Adara Mal Pipe текст песни

Текст песни Adara Mal Pipe - Nirosha Virajini




ආදරේ
මල් පිපී
ඔබ නිසා මා හදේ
සුවඳ දේවී
සතුට සෑදී
සැනසේ ජීවිතේ
ආදරේ
මල් පිපී
ඔබ නිසා මා හදේ
සුවඳ දේවී
සතුට සෑදී
සැනසේ ජීවිතේ
වසන්තයේ සුභ සිහිනේ
මා නෙත් ළඟ රැඳෙනා
සිහින සැබෑ වුණ දිනයේ
මා හද මල් පිපෙනා
වසන්තයේ සුභ සිහිනේ
මා නෙත් ළඟ රැඳෙනා
සිහින සැබෑ වුණ දිනයේ
මා හද මල් පිපෙනා
රැව් දේ ජීවිතේ පුරා
ගීතේ ආදරේ
වේදනා
දුක් නැතේ
සොඳුරු මේ ලෝකයේ
මිහිරියාවෙන්
දෙසිත යාවේ
නොබිඳේ ආදරේ
කොතැනක හෝ සංසාරේ
ඔබ මා ළඟ ඉන්නා
නිමල සෙනේ මල් දාමේ
මා හට පලඳාලා
කොතැනක හෝ සංසාරේ
ඔබ මා ළඟ ඉන්නා
නිමල සෙනේ මල් දාමේ
මා හට පලඳාලා
ගයමී ජීවිතේ පුරා
ගීතේ ආදරේ
වේදනා
දුක් නැතේ
සොඳුරු මේ ලෝකයේ
මිහිරියාවෙන්
දෙසිත යාවේ
නොබිඳේ ආදරේ
ආදරේ
මල් පිපී
ඔබ නිසා මා හදේ
සුවඳ දේවී
සතුට සෑදී
සැනසේ ජීවිතේ



Авторы: Crs


Внимание! Не стесняйтесь оставлять отзывы.