Nauka - Randhir feat. Ravi Jayперевод на немецкий
නෞකා
Schiff,
සයුර
කළඹා
das
Meer
aufwühlend,
දියඹෙ
ඇදෙනා
in
der
Tiefe
treibend,
වෙරළ
නොබලා
ohne
auf
das
Ufer
zu
blicken.
නෞකා
Schiff,
සයුර
කළඹා
das
Meer
aufwühlend,
දියඹෙ
ඇදෙනා
in
der
Tiefe
treibend,
වෙරළ
නොබලා
ohne
auf
das
Ufer
zu
blicken.
ආදරේ
Von
der
Liebe,
සිහිනයෙන්
මා
aus
dem
Traum
bin
ich
මිදී
befreit.
ජීවිතේ
Im
Leben,
සාගරේ
im
Ozean
පා
වුනා
trieb
ich
dahin.
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Obwohl
ich
Liebesträume
am
Horizont
knüpfte,
wurde
ich
allein
gelassen.
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Obwohl
ich
Liebesträume
am
Horizont
knüpfte,
wurde
ich
allein
gelassen.
මගෙ
ලෝකය
නුඹයි
Meine
Welt
bist
du.
හිස
මඟෙ
පිරිමැද
කිව්වෙ
නුඹ
තමයි
Du
warst
es,
die
meinen
Kopf
streichelte
und
das
sagte.
දිනෙන්
දින
Tag
für
Tag,
ඒ
අත
වෙනතක
යන
බව
දැනගෙන
කැලඹුනෙ
als
ich
merkte,
dass
diese
Hand
woanders
hinging,
war
beunruhigt
පිරිමැදි
හිසයි
der
gestreichelte
Kopf.
නැසෙන
මේ
ලෝකෙ
නැති
නොවන
දේ
In
dieser
vergänglichen
Welt
das
Unvergängliche,
මං
දැනං
හිටිය
ඒ
das
kannte
ich,
es
war
අපේ
ආලේ
unsere
Liebe.
ලොව
කිසිවක්
ස්ථිර
නැති
බව
Dass
nichts
auf
der
Welt
beständig
ist,
වටහල
දුන්නෙත්
අද
ඒ
hat
mir
heute
auch
das
gezeigt,
අපේ
ආලේ
unsere
Liebe.
කුමටද
හමුවීමක්
මතු
වෙන්වීම
දුක
නම්
හැම
භවේ
පැතූ
Wozu
ein
Treffen,
wenn
die
spätere
Trennung
der
Schmerz
ist,
den
ich
in
jeder
Existenz
fürchtete?
ගැලවෙන්න
මේ
දුකෙන්
Um
diesem
Leid
zu
entkommen,
අද
වෙලා
සතුට
චීවරය
ist
heute
die
Freude
die
Mönchsrobe
geworden,
මා
සතු
die
ich
besitze.
නෞකා
Schiff,
සයුර
කළඹා
das
Meer
aufwühlend,
දියඹෙ
ඇදෙනා
in
der
Tiefe
treibend,
වෙරළ
නොබලා
ohne
auf
das
Ufer
zu
blicken.
නෞකා
Schiff,
සයුර
කළඹා
das
Meer
aufwühlend,
දියඹෙ
ඇදෙනා
in
der
Tiefe
treibend,
වෙරළ
නොබලා
ohne
auf
das
Ufer
zu
blicken.
මල්
තලාවේ
Auf
der
Blumenwiese,
මා
ලගින්
neben
mir,
ඈ
ඉදී
war
sie.
මං
මුලාවී
Ich
war
getäuscht,
වසන්තේ
im
Frühling
තනි
වුනා
wurde
ich
allein
gelassen.
නෙත්
කැළුම්
දුන්නාට
ලැව්
ගින්නසේ
ඇවිලුනා
Obwohl
ihre
Augen
strahlten,
entflammten
sie
wie
ein
Lauffeuer.
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Obwohl
ich
Liebesträume
am
Horizont
knüpfte,
wurde
ich
allein
gelassen.
සුන්බුන්
වු
පෙම්
මතක
සයුරේ
බිදී
හිනැහුනා
Die
Trümmer
der
Liebeserinnerungen
zerbrachen
im
Meer
und
höhnten.
කුමටද
හමුවීමක්
මතු
වෙන්වීම
දුක
නම්
හැම
භවේ
පැතූ
Wozu
ein
Treffen,
wenn
die
spätere
Trennung
der
Schmerz
ist,
den
ich
in
jeder
Existenz
fürchtete?
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Obwohl
ich
Liebesträume
am
Horizont
knüpfte,
wurde
ich
allein
gelassen.
ගැලවෙන්න
මේ
දුකෙන්
Um
diesem
Leid
zu
entkommen,
අද
වෙලා
සතුට
චීවරය
ist
heute
die
Freude
die
Mönchsrobe
geworden,
මා
සතු
die
ich
besitze.
Оцените перевод
Внимание! Не стесняйтесь оставлять отзывы.