Текст песни




නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා
නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා
ආදරේ
සිහිනයෙන් මා
මිදී
ජීවිතේ
සාගරේ
පා වුනා
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා
මගෙ ලෝකය නුඹයි
හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි
දිනෙන් දින
අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ
පිරිමැදි හිසයි
නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ
මං දැනං හිටිය
අපේ ආලේ
ලොව කිසිවක් ස්ථිර නැති බව
වටහල දුන්නෙත් අද
අපේ ආලේ
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ
ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය
මා සතු
නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා
නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා
මල් තලාවේ
මා ලගින්
ඉදී
මං මුලාවී
වසන්තේ
තනි වුනා
නෙත් කැළුම් දුන්නාට ලැව් ගින්නසේ ඇවිලුනා
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා
සුන්බුන් වු පෙම් මතක සයුරේ බිදී හිනැහුනා
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා
ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය
මා සතු



Авторы: Ken Lappen, Upul Shantha Sannasgala


Randhir feat. Ravi Jay - Nauka
Альбом Nauka
дата релиза
14-09-2018

1   Nauka



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка