Добавлять перевод могут только зарегистрированные пользователи.
දියඹෙ
ඇදෙනා
Скользит
по
воде,
වෙරළ
නොබලා
Не
видя
берега.
දියඹෙ
ඇදෙනා
Скользит
по
воде,
වෙරළ
නොබලා
Не
видя
берега.
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Тот,
кто
лелеял
любовные
мечты,
остался
один
на
краю
горизонта.
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Тот,
кто
лелеял
любовные
мечты,
остался
один
на
краю
горизонта.
මගෙ
ලෝකය
නුඹයි
Ты
была
моим
миром,
හිස
මඟෙ
පිරිමැද
කිව්වෙ
නුඹ
තමයි
Ты
гладила
меня
по
голове,
когда
я
спал.
ඒ
අත
වෙනතක
යන
බව
දැනගෙන
කැලඹුනෙ
Я
чувствовал,
что
все
это
уйдет,
и
меня
охватывало
волнение.
පිරිමැදි
හිසයි
Ласкающая
рука
නැසෙන
මේ
ලෝකෙ
නැති
නොවන
දේ
В
этом
бренном
мире
есть
вещи,
которые
не
исчезают.
මං
දැනං
හිටිය
ඒ
Я
знал
это,
ලොව
කිසිවක්
ස්ථිර
නැති
බව
То,
что
ничто
не
вечно
в
этом
мире,
වටහල
දුන්නෙත්
අද
ඒ
Мне
напомнила
сегодня
наша
любовь.
කුමටද
හමුවීමක්
මතු
වෙන්වීම
දුක
නම්
හැම
භවේ
පැතූ
Встретимся
ли
мы
снова,
или
разлука
- это
наша
участь
во
всех
жизнях?
ගැලවෙන්න
මේ
දුකෙන්
Чтобы
избавиться
от
этой
печали,
අද
වෙලා
සතුට
චීවරය
Сегодня
я
принял
одеяние
счастья.
දියඹෙ
ඇදෙනා
Скользит
по
воде,
වෙරළ
නොබලා
Не
видя
берега.
දියඹෙ
ඇදෙනා
Скользит
по
воде,
වෙරළ
නොබලා
Не
видя
берега.
මං
මුලාවී
Я
был
ослеплен.
නෙත්
කැළුම්
දුන්නාට
ලැව්
ගින්නසේ
ඇවිලුනා
Взгляд
твой
манил,
но
любовь
вспыхнула,
как
пожар.
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Тот,
кто
лелеял
любовные
мечты,
остался
один
на
краю
горизонта.
සුන්බුන්
වු
පෙම්
මතක
සයුරේ
බිදී
හිනැහුනා
Воспоминания
о
любви,
как
звезды,
падают
в
океан
и
исчезают.
කුමටද
හමුවීමක්
මතු
වෙන්වීම
දුක
නම්
හැම
භවේ
පැතූ
Встретимся
ли
мы
снова,
или
разлука
- это
наша
участь
во
всех
жизнях?
පෙම්
හීන
බැන්දාට
සිතිජේ
ඉමේ
තනිවුනා
Тот,
кто
лелеял
любовные
мечты,
остался
один
на
краю
горизонта.
ගැලවෙන්න
මේ
දුකෙන්
Чтобы
избавиться
от
этой
печали,
අද
වෙලා
සතුට
චීවරය
Сегодня
я
принял
одеяние
счастья.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Ken Lappen, Upul Shantha Sannasgala
Альбом
Nauka
дата релиза
14-09-2018
Внимание! Не стесняйтесь оставлять отзывы.