Rohana Weerasinghe feat. Raini Charuka & Ruwan Hettiarachchi - Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi) текст песни

Текст песни Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi) - Ruwan Hettiarachchi , Rohana Weerasinghe , Raini Charuka



නුහුරු නෙතු දැල් ඉරා
සිතක සිතුවම් වෙලා
මා පාරනා තරම්
ආදරේ හැඟුම් රහසේ
නාඳුනන ආදරේ
සෙනෙහෙ ලියකම් මවා
මම්මුලා වූ තරම්
ආදරේ හැඟුම් අහසේ
සිහින මානස විලේ
ගිලුණු ඉඳුවර කැකුළේ
මං දුරක වී බලා
හිඳිමි පිපෙන තුරා
පෙති මත අතුරා
සෙනෙහසක රටා
මම මම්මුලා වෙලා
සංහිඳුණු ජීවිතේ
දෙව් ලොවකි මං තලේ
පිපෙමි මම පෙති විදා
දිනෙක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා
සුරකිමි සැම දා
මගෙ ආදරෙන් වෙලා
නුහුරු නෙතු දැල් ඉරා
සිතක සිතුවම් වෙලා
මා පාරනා තරම්
ආදරේ හැඟුම් රහසේ
නාඳුනන ආදරේ
සෙනෙහෙ ලියකම් මවා
මම්මුලා වූ තරම්
ආදරේ හැඟුම් අහසේ
අහසේ
අහසේ
අහසේ



Авторы: Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Raini Charuka & Ruwan Hettiarachchi - Top Sinhala Songs, Vol. 35
Альбом Top Sinhala Songs, Vol. 35
дата релиза
16-08-2020

1 Nona Nanna Nan (feat. Nanda Malini)
2 Nobalan Kumariya (feat. TM Jayarathna)
3 Niyagaya (Daramiti Bandagena) [feat. Sunil Edirisinghe]
4 Niwalannata Lowe (feat. Wijaya Siriwardene Polonnowita)
5 Niwan Dakna (feat. Nanda Malini)
6 Niwan Purata Yana (feat. Sunil Edirisinghe)
7 Niwi Niwi Dalwena (feat. Karunarathna Divulgane)
8 Noena Kenek (feat. Niranjala Sarojini)
9 Nogayu Geethaya Gayanna (feat. Nanda Malini)
10 Nohim Ahasaka (feat. Nanda Malini & Lakshman Wijesekara)
11 Nohim Guna Piri (feat. Wilbert Anthony)
12 Nohim Sisila Sadana Jeewithe
13 Nolaba Numbe Sene (feat. Iman Perera)
14 Nomewe Parani (feat. Sunil Edirisinghe)
15 Nomihirida Mage Kawi (feat. Sumith Mandanayaka)
16 Noninda Inna Epa Devi (feat. Janaka Wickramasinghe)
17 Nopenena Denethata (feat. Nanda Malini)
18 Norikosang (feat. Karunarathna Divulgane)
19 Nothawenna Nohandanna
20 Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi)
21 Numba Asa Nupurudu Kaviyak (feat. Suranji Shiamali)
22 Numba Galana Wita (feat. Dayan Witharana)
23 Numba Nidana Tharuwa (feat. Deepika Priyadarshani)
24 Numba Sitina Ujaruwa (feat. Abeywardana Balasuriya)
25 Numba Wadu Daruwan



Внимание! Не стесняйтесь оставлять отзывы.