Текст песни Sonduru Dasun - Rohana Weerasinghe , Nanda Malini
සොඳුරු
දසුන්
ඇස
තවරා
ඇස
සනසා
ගනිල්ලා
මියුරු
බොජුන්
දිව
රඳවා
දිව
පිනවා
ගනිල්ලා
උදේ
හවා
දෝත
නඟා
එතෙරට
වැද
පුදල්ලා
කන්ට
දෙතොත්
බොන්ට
දෙතොත්
රට
උගසට
දියල්ලා
වාසි
පිලට
හුරේ
දමා
පිළෙන්
පිළට
යමල්ලා
බීපු
ලිදේ
දිය
බොර
කර
මූදට
ආ
වඩල්ලා
දණින්
වැටී
නළල
ඔබා
නිළතල
අරගනිල්ලා
කල
දුටු
කල
වළ
ඉහගෙන
මඩි
තරකර
ගනිල්ලා
දෙස
බස
රැස
සුරකින
ගරු
වියතුනි
මෙහෙ
වරෙල්ලා
කව්
සිළුමිණ
අමාවතුර
කසල
ගොඩට
දමල්ලා
සුකරි
බටිල්ලන්
එක්කලා
බයිලා
පොලට
ඇවිල්ලා
රවිකිඤ්ඤා
තාල
අනුව
කපිරිඤ්ඤා
ගයල්ලා
Внимание! Не стесняйтесь оставлять отзывы.