Текст песни




සුන්දර රාත්රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුස්ම්
මහදේ කුසුම් පිපේ මනරම්.
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන ඹබරුන් ආවා
අප සඳ වතුරෙන් නාවා
රාත්රිය මෙලෙසම පවතීවා.
රහසේ තරු නොනැගේවා
අපගේ සිහිනය නොබිඳේවා
පුර හඳ අහසින් එලවා
රාත්රිය දුක් ගිනි නොගෙනේවා.



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка