Rookantha Goonatillake - Dedunu Patai текст песни

Текст песни Dedunu Patai - Rookantha Goonatillake




දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනළියේ
අරුණෝදේ
සුව දේ
මල් වල මී බිදු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ
ඔබටයි රන් බඔරෝ
මේ යාමේ
හමු වී
එක් වීලා
ළං වීලා
සැනසී
වැරළ ඔබේ
ඇද හැලෙනා ඇල්ල වගේ
සුවද ඔබේ
චන්දන අරණ වගේ
ආදර ලෝකෙට පායන සද ලෙස ඔබෙ වත දිළිසෙන්නේ
සාගර ජලයට වැඩිය මගේ හදෙ ආදර ඔබට ප්රියේ
මගේ හදෙ ආදර ඔබට ප්රියේ
කීව කතා
ඔබ මා ගැන සිහි වෙනවා
ප්රේම ලොවේ
මම අහසේ පියඔනවා
ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතැවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ළදුනේ මා හනිකට එනවා
දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනළියේ
අරුණෝදේ
සුව දේ
මල් වල මී බිදු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ
ඔබටයි රන් බඔරෝ
මේ යාමේ
හමු වී
එක් වීලා
ළං වීලා
සැනසී



Авторы: Mario Rookantha Goonatillake



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}