Текст песни TROLL DUPATHE KATHAWA. - Rudeboyray
RUDEBOYRAY
- Verse
01
සිල්
ගත්ත
ඇස්
එක්ක
මං,
හීන
නැති
රටක
ඇවිදිනවා
දූවිලි
කාගෙන
දෛවයේ
කරට
අත
දාගෙන,
කරුමෙට
සරදම
ශේප්
කරගන්න
හිනාවේගෙන
බර
නැති
අදහස්
දරන්
ළාමක,
යාවත්කාලීන
නොවන
මොළ
එක
ආරක
දූපතක්
මැද
තනිවෙලා
පාරක,
තුරුම්පු
"රුවිත"
මට
ආවෙම
"හාරත"
මේ
ඇස්වලින්
දැක්ක
දේවල්
- බණ
කියන්
අපි
රැක්ක
දේවල්
ලියනවා
මම
ඇත්ත
දේවල්
- දැක්කා
කරවන
හැටි
පණ
හැත්ත
කේවල්
මිනිස්සුන්ට
වඩා
පන්සල්
දැක්කා
මිනිස්කම
ට
වඩා
පන්සිල්
දැක්කා
"ජේසු"
ට
වඩා
පල්ලියේ
දායකයන්ගේ
රැස්
දැක්කා
Gangster
Rappers
ලා
කෙල්ලන්
ට
යැව්ව
text
දැක්කා
සිවුරත්
එක්ක
sex
දැක්කා
පාදිලි
ලෝගු
මත
මහා
mess
දැක්කා
බෝම්බෙන්
පස්සේ
කාදිනල්ගේ
වෙස්
දැක්කා
"වාල්මිකී"
ට
වඩා
"මිකී-මවුස්"
කාටූන්
වල
මම
facts
දැක්කා
අපි
ඇස්
ඇති
- හිත්
නැති
උන්
නේ,
පින්තූරත්
අරන්
නේ
පිනටත්
දුන්නේ
Empathy
දන්නේ
කොහෙද
අපි
නවත්තන්න
සුනාමි
විහාර
මහා
දේවිත්
මුහුද
ට
දැම්ම
උන්
නේ
සිංහලේ
අපි
නම්
මාරයි,
අපේකම
ගැනමයි
කතාව
ලියනවා
කවිත්
ඒත්
සුද්දෙක්
තටමන්
සිංහල
වචනයක්
කිව්වොත්
අපේ
උන්
සුරාන්තෙ
ට
ඇවිත්
යුද්ධ
කරන්න
"වේළු"
වත්
නැතුව
බඩගින්න
ට
හාල්
සේරුවක්
නැතුව
ලෝකෙන්
උතුම්
රට
හේතුවක්
නැතුව
අපි
ආඩම්බර
යි
තේරුමක්
නැතුව
RUDEBOYRAY
- Verse
02
කාන්තා
විමුක්තිය
ට
පිරිමින්ගේ
contracts
Jokes
නෙවෙයි
ladies
මේවා
තමයි
fun
facts
කියවන
ගෑණු
feminism
context
90%
ක
ට
Cinderella
Complex
මාධ්‍ය
නිදහස
පිළිකන්නෙන්
පාරට,
භාෂණයේ
නිදහස
දෙයියන්ගෙ
බාරෙට
කාකි
කිට
ට
"රස
රිසි
ගී"
බාර
ද?
ඇයි
දැන්
වැඩ
කරන්නේ
පොලිසියේ
ද
"නාරද"?
පඩික්කමකට
තරු
දාන්,
මනුස්සකම
වෙළඳාම්
නිදියන්නවත්
ඩිංගක්
ඇස්
තද
කරන්
උද්ධමනය
බං
සැනසිල්ලත්
මෙහෙ
ගණන්
බබාලා
වඩන්
පෝලිම්
පනිනා,
ආගම
- ජාතිය
කිව්ව
ගමන්
ට්‍රැක
පනිනා
අපි
සැමරුවත්
නිදහස
තියන්
වෙඩිමුර
සිංහ
කොඩියෙත්
ගහලා
තිබ්බා
"Made
In
China"
බොට
නින්දක්
නැතිනම්
- තව
පෙති
නැද්ද
බං
කන්න
කැඳ
නැතිනම්
- Mr.
තෙන
තෙදිනන්
- හිතපන්
අපේ
කමට
පණ
පොවන්න
අවදි
කළ
පණ
නැති
පොර
තාම
බුදි
නම්?
කරපින්නන්
ජාතිවාදේ
යන
ගොම
කුරුමිණි
සිටී
මේ
ගොම
තැම්බෙත්
දියසෙන්
කුමරෙක්
වෙනකන්
බලන්
උන්නා
නේද
උඹලා
kiss
කරලා
ගෙම්බෙක්?
රට
වලට
උගසට
තියලා
ඇස්
දෙකත්
විකුණලා
වෙරළත්
ගෝල්ෆේස්
එකත්
පළුවක්
චීනෙට
මේක
දැන්
තැන්
දෙකක්
ලංකාව
MILF
කෙනෙක්
මේක
gangbang
එකක්
පුරාවෘත්ත
ඉතිහාසෙට
ඔතාන
සිංගප්පූරුවක්
හිටියා
ට
පතාන
පුරුද්ද
ට
ඇන්දෙන
ඒ
සොබාව
"මඩොල්දූව"
නෙවෙයි
මේකයි
"ට්‍රොල්
දූපතේ
කතාව"!
Внимание! Не стесняйтесь оставлять отзывы.