Sai feat. Hashan Balasuriya - Nohadala Inna текст песни

Текст песни Nohadala Inna - Sai , Hashan Balasuriya




නොහඩලා ඉන්න තිබුනා
ඔබ ගියත් මාව හැරදා
හොඳින් ඉන්නවා කියා
දැනුම් දුන්න නම් ඔයා
පියවෙන දාක දෙනුවන් මාගේ
ආයේ ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලඟට වෙලා
(Music)
දුක කියන්න කවුරුවත් නෑ
මගෙ ලඟින් මෙදා
ඔබ දකින්න අයිතියක් නෑ
යලිත් හමුවෙලා
ඔබෙ නමින්... තනිකමෙන්...
හිත ගිලන් වෙලා
මතකයන්... හදවතෙන්...
පුරවලා...
පියවෙන දාක දෙනුවන් මාගේ
ආයේ ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලඟට වෙලා
(Music)
හිත ගලක් කරන් ඔබ වගේ
අඩ දුරක් ගෙවා
ඔබ දමාල යන්න මට බෑ
තව කෙනෙක් සොයා
තවම මන්... සත්තකින්...
ආදරේ නිසා...
ආයෙමත්... ලැබුනොතින්...
රකිනවා...
දෙතැනක කාලෙ ගෙව්වත් රහසේ
මාව අතහැරලා
අදරෙයි මම පෙරසේ
නෑ තරහා ඔබ හා
නොහඩලා ඉන්න තිබුනා
ඔබ ගියත් මාව හැරදා
හොඳින් ඉන්නවා කියා
දැනුම් දුන්න නම් ඔයා
පියවෙන දාක දෙනුවන් මාගේ
ආයේ ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලඟට වෙලා
දෙතැනක කාලෙ ගෙව්වත් රහසේ
මාව අතහැරලා
අදරෙයි මම පෙරසේ
නෑ තරහා ඔබ හා...
(End)




Sai feat. Hashan Balasuriya - Nohadala Inna
Альбом Nohadala Inna
дата релиза
24-08-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.