Smokio - Waradida Ma (feat. Ashan Ranushka) - перевод текста песни на немецкий

Waradida Ma (feat. Ashan Ranushka) - Smokioперевод на немецкий




Waradida Ma (feat. Ashan Ranushka)
Bin ich falsch? (feat. Ashan Ranushka)
හැමදේම බොරුවක් වුනු දා.
An dem Tag, als alles zur Lüge wurde.
ආදරය අගයක් නැති දා.
An dem Tag, als Liebe keinen Wert mehr hatte.
යලි යලි ආයෙත් නොඑනා
Nie wiederkehrend,
දුරකට මා අද යනවා
Gehe ich heute weit fort.
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
යලි යලි ආයෙත් නොඑනා
Nie wiederkehrend,
දුරකට මා යලි යනවා
Gehe ich heute wieder weit fort.
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
(Smokio)
(Smokio)
වැරදිද මං
Bin ich falsch?
තවත් ඉන්නෙ කොහොමද ඔයා ගාව නොදැක වගෙ ඇස් පියන් මං
Wie soll ich noch bei dir bleiben, die Augen verschlossen, als ob ich nichts sähe?
නැතුව බැරි නම්
Wenn es ohne dich nicht geht,
එක පාරක් දෙපාරක්ම දීලත් මං
Obwohl ich dir ein-, zweimal eine Chance gegeben habe,
ඇයි තාමත් බැරි කියන්න
Warum kannst du immer noch nicht sagen,
ආදරේට හරිම වටින කම දෙන්න
Der Liebe den wahren Wert zu geben?
ඇයි බැරි වුනේ ලස්සන කතාවක් ලියන්න අපිට
Warum konnten wir keine schöne Geschichte schreiben?
මම දුන්න ආදරේ කියන්න
Die Liebe, die ich gab, um sie auszudrücken,
මදිද මේ ලොකේ නම් නැති වෙයි මිම්මක් මනින්න.hey!
Reicht diese Welt nicht, um sie zu messen. Hey!
ඉවසීම කියන එකෙත් සීමාවක් නැති වෙද්දි දුකයි කතාව (මේ අන්තිම පාර)
Wenn die Geduld ihre Grenzen verliert, ist die Geschichte traurig (das ist das letzte Mal).
ආයෙත් ළං වෙන්නෑ මං එන්නෑ තුරුල් වෙන්න තවත් වතාවක් (ඉන්නෑ ඔයා ගාව)
Ich komme nicht mehr näher, komme nicht, um dich noch einmal zu umarmen (bleibe nicht in deiner Nähe).
බෑ හැමදාම
Nicht für immer.
වෙනස් වෙනවා හැමදේම
Alles verändert sich.
තමයි දහම
Das ist das Dharma (die Natur der Dinge).
තේරුම් ගත්තා නම් ඔයත් එදාම
Hättest du das damals auch verstanden,
අපි දෙන්නගෙ වෙලයි අපි ඉන්නෙ තාම
Wäre unsere Zeit gekommen und wir wären immer noch zusammen.
ඒත් දැන් වෙලාව හරි
Aber jetzt ist die Zeit reif,
තීරණයක් ගන්න කාට හරි
Dass jemand eine Entscheidung trifft.
ඉතින් මම හිතුවා ඔයාගෙ අතින් අත්හරින්න අද මං ඔයාට කලින් ඒත්
Also dachte ich, ich lasse deine Hand heute los, vor dir, aber
මම දන්නෑ කොහොමද මකන්නේ මතක මං
Ich weiß nicht, wie ich die Erinnerungen auslöschen soll.
ගිනි තියලා දාන්න පුලුවන් පොතක නම්
Wäre es ein Buch, könnte ich es verbrennen.
කවුරුත් කියනවා වගේ හැමදේම හොඳට නම්
Wenn alles gut ist, wie jeder sagt,
සමුදෙන්නම් ඔයාට මම දුන්න හිත ආයෙත් අරං
Dann verabschiede ich mich von dir und nehme das Herz zurück, das ich dir gab.
යලි යලි ආයෙත් නොඑනා
Nie wiederkehrend,
දුරකට මා අද යනවා
Gehe ich heute weit fort.
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
නුඹ සමගින් මා මැව් හීනේ
Der Traum, den ich mit dir erschuf,
අතහැරුනා මා හද බිඳුනා
Wurde aufgegeben, mein Herz zerbrach.
පෙර දිනයේ මා තුරුලේම රැඳි
Die Erinnerung daran, wie du am Vortag in meinen Armen lagst,
මතකය ආයේ හද දවනා.
Verbrennt wieder mein Herz.
යලි යලි ආයෙත් නොඑනා
Nie wiederkehrend,
දුරකට මා අද යනවා
Gehe ich heute weit fort.
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?
වැරදිද මා
Bin ich falsch?





Авторы: Chamath Sangeeth


Внимание! Не стесняйтесь оставлять отзывы.