Smokio - Waradida Ma (feat. Ashan Ranushka) текст песни

Текст песни Waradida Ma (feat. Ashan Ranushka) - Smokio




හැමදේම බොරුවක් වුනු දා.
ආදරය අගයක් නැති දා.
යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා අද යනවා
වැරදිද මා
වැරදිද මා
වැරදිද මා
යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා යලි යනවා
වැරදිද මා
වැරදිද මා
වැරදිද මා
(Smokio)
වැරදිද මං
තවත් ඉන්නෙ කොහොමද ඔයා ගාව නොදැක වගෙ ඇස් පියන් මං
නැතුව බැරි නම්
එක පාරක් දෙපාරක්ම දීලත් මං
ඇයි තාමත් බැරි කියන්න
ආදරේට හරිම වටින කම දෙන්න
ඇයි බැරි වුනේ ලස්සන කතාවක් ලියන්න අපිට
මම දුන්න ආදරේ කියන්න
මදිද මේ ලොකේ නම් නැති වෙයි මිම්මක් මනින්න.hey!
ඉවසීම කියන එකෙත් සීමාවක් නැති වෙද්දි දුකයි කතාව (මේ අන්තිම පාර)
ආයෙත් ළං වෙන්නෑ මං එන්නෑ තුරුල් වෙන්න තවත් වතාවක් (ඉන්නෑ ඔයා ගාව)
බෑ හැමදාම
වෙනස් වෙනවා හැමදේම
තමයි දහම
තේරුම් ගත්තා නම් ඔයත් එදාම
අපි දෙන්නගෙ වෙලයි අපි ඉන්නෙ තාම
ඒත් දැන් වෙලාව හරි
තීරණයක් ගන්න කාට හරි
ඉතින් මම හිතුවා ඔයාගෙ අතින් අත්හරින්න අද මං ඔයාට කලින් ඒත්
මම දන්නෑ කොහොමද මකන්නේ මතක මං
ගිනි තියලා දාන්න පුලුවන් පොතක නම්
කවුරුත් කියනවා වගේ හැමදේම හොඳට නම්
සමුදෙන්නම් ඔයාට මම දුන්න හිත ආයෙත් අරං
යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා අද යනවා
වැරදිද මා
වැරදිද මා
වැරදිද මා
නුඹ සමගින් මා මැව් හීනේ
අතහැරුනා මා හද බිඳුනා
පෙර දිනයේ මා තුරුලේම රැඳි
මතකය ආයේ හද දවනා.
යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා අද යනවා
වැරදිද මා
වැරදිද මා
වැරදිද මා



Авторы: Chamath Sangeeth



Внимание! Не стесняйтесь оставлять отзывы.