Sunil Edirisinghe - Wanni Wana Pethe текст песни

Текст песни Wanni Wana Pethe - Sunil Edirisinghe



වන්නි වන පෙතේ.
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.
වෙසතුරු සදිසි පියවරුන්.
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.
වන්නි වන පෙතේ.
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.
වෙසතුරු සදිසි පියවරුන්.
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.
කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්.
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්.
වන්නි වන පෙතේ.
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.
වෙසතුරු සදිසි පියවරුන්.
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.
කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්.
වන්නි වන පෙතේ.
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.
වෙසතුරු සදිසි පියවරුන්.
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.
වන්නි වන පෙතේ.
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.
වෙසතුරු සදිසි පියවරුන්.
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.




Sunil Edirisinghe - Rosa Kusumak
Альбом Rosa Kusumak
дата релиза
13-11-2014




Внимание! Не стесняйтесь оставлять отзывы.