The Gypsies - Gage Paninawa - перевод текста песни на английский

Текст и перевод песни The Gypsies - Gage Paninawa




Gage Paninawa
Gage Paninawa
ලෙවල් එකට පාස් වෙන්න
Level too conquer
ඔක්කොම සම්මාන ගන්න
To win every prize
රුපියල් 500ක යන්තරයක් දැම්මේ
Put a 500-rupee device
එකේ ප්රතිඵල ආවා
The result came out
මගේ හදවත දුක ගාවා
My heart is broken
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ
Failed in five subjects and failed at the end
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
You are foolish, you fool, this is a good lesson for you
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
You are foolish, you fool, this is a good lesson for you
යන්තර කරු ගියේ බලන්න
The device master went to see
වුණේ කුමක්දැයි අහන්න
To ask what happened
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුණා
I was stunned by the answer the man gave
මම කිල්ලට අහු වෙලාලු
I'm about to fall into a hole
යන්තරේ බල නැති වෙලාලු
The device is out of power
ණයට ගත්ත 500ත් මෙ මට නැති වුණා
The 500 I borrowed is gone
මම නම් (ගඟේ පනිනවා)
I (jump into the river)
වතුර (බීලා මැරෙනවා)
Water (drink to die)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
(Hold your breath when you're a little tired and drink a lot)
රේල්ලට (බෙල්ල තියනවා)
To the rails (put your belly)
ජීවිතේ (එපා කියනවා)
Life (say no)
හුටා (කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(Get out of bed and get up when the coach arrives)
කඳු නැගලා, කඳු බැහැලා, මාස ගණන් දුක් විඳලා
Cycling up and down the mountains, suffering for months
මහා සයිකල් රේස් එකට පුරුදු වුණා මං
I got used to the big cycling race
මගෙ ෆුල් ඩම් එක දමලා ගත්තා වංගුව කපලා
My full dum is punctured by the crook
අඹ ලෙල්ලක ලිස්සලා මං ගියානේ ගුවනින්
I fell from the mango pole into the sky
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
You are foolish, you fool, this is a good lesson for you
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
You are foolish, you fool, this is a good lesson for you
හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
Those behind me passed me by quickly
දනි පනි ගා නැගිටලා මම ආයෙත් පැද්දේ
I got up with a sore leg and continued cycling
හති දාගෙන පැද්දත් මං අන්තිමේදී තද වෙහෙසින්
I cycled with an elephant, but in the end I was very tired
දිනුම් කණුව ළඟට ආවේ හූ හඬ මැද්දේ
The goal line was reached with a roar
මම නම් (ගඟේ පනිනවා)
I (jump into the river)
ජලය (බීලා මැරෙනවා)
Water (drink to die)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
(Hold your breath when you're a little tired and drink a lot)
රේල්ලට (බෙල්ල තියනවා)
To the rails (put your belly)
ලයිෆ් එක (එපා කියනවා)
Life (say no)
හුටා (කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(Get out of bed and get up when the coach arrives)
චිත්තරපටි ඩිරෙක්ටර්ගේ බැලමෙහෙවර සේවේ කරලා
Worked as an assistant to the film director
සිනමාවට එන්ටර් උනේ අතින් ගෙවලා මං
I entered the cinema by paying by hand
ප්රඩියුසර්ට වැඳලා පුදලා කැමරාමන්ට සපෝට් කොරලා
I begged the producer and supported the cameraman
ඇක්ට් කොරන්ඩ ලැබුණේ එකම සීන් එකයි බං
I got to act in only one scene
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
You are foolish, you fool, this is a good lesson for you
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
You are foolish, you fool, this is a good lesson for you
මංගල දර්ශනෙ බලන්න මගේ මිතුරන් වටකරගෙන
My friends surrounded me to watch the auspicious scene
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං
I went to the hall like a lion king
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
The only scene that was there, the editor's scissors
බෙල්ල කැපුණා වගේ කැපිල වැඩක් නෑනේ දැන්
As if the belly was cut, there is no work now
මම නම් (ගඟේ පනිනවා)
I (jump into the river)
වතුර (බීලා මැරෙනවා)
Water (drink to die)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
(Hold your breath when you're a little tired and drink a lot)
රේල්ලට (බෙල්ල තියනවා)
To the rails (put your belly)
ජීවිතේ (එපා කියනවා)
Life (say no)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(Get out of bed and get up when the coach arrives)
මම නම් (ගඟේ පනිනවා)
I (jump into the river)
වතුර (බීලා මැරෙනවා)
Water (drink to die)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
(Hold your breath when you're a little tired and drink a lot)
රේල්ලුවට (බෙල්ල තියනවා)
To the rails (put your belly)
ජීවිතේ (එපා කියනවා)
Life (say no)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(Get out of bed and get up when the coach arrives)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(Get out of bed and get up when the coach arrives)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(Get out of bed and get up when the coach arrives)





Авторы: Chandra Devadithya, Sunil Perera


Внимание! Не стесняйтесь оставлять отзывы.