The Gypsies - Lassana As - перевод текста песни на русский

Текст и перевод песни The Gypsies - Lassana As

Lassana As
Прекрасные глаза
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
Красивые глаза, почему не смотрите на меня?
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
Почему постоянно вникаете в мои мысли?
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
Родом из страны, где распускаются сакуры, вы,
මට හිතවත් වේවීදෝ රූ ළඳේ
Станете ли моей возлюбленной, прекрасная?

ඔබ මගේ සිහිනයයි
Вы - моя мечта,
මතකයේ රුව ඔබයි
Вы - образ в моих мыслях,
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
Песня слетает с моих губ,
ආදරේ හදවතේ නිහඬවී තැවෙන්නේ
И в сердце безмолвно тоскует любовь.
(ලස්සන...)
(Красивые...)
(ලස්සන ඇස් දෙක)
(Красивые глаза)

කෙල්ලේ, ඔය ලස්සන ඇස් දෙක දුටු දා පටන්
Девушка, с тех пор, как увидел твои красивые глаза,
මගේ හදවත හඬා වැටෙනවා
Мое сердце колотится в груди.
කෙල්ලේ, එකම එක වතාවක් මා දිහා ආදරෙන් බලන්න
Девушка, хоть раз посмотри на меня с любовью.
ඔබ මගේ සිහිනයයි
Вы - моя мечта,
මතකයේ රුව ඔබයි
Вы - образ в моих мыслях,
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
Песня слетает с моих губ,
ආදරේ හදවතේ නිහඬවී තැවෙන්නේ
И в сердце безмолвно тоскует любовь.
(ලස්සන...)
(Красивые...)
(ලස්සන ඇස් දෙක)
(Красивые глаза)
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
Красивые глаза, почему не смотрите на меня?
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
Почему постоянно вникаете в мои мысли?
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
Родом из страны, где распускаются сакуры, вы,
මට හිතවත් වේවීදෝ රූ ළඳේ (ලස්සන)
Станете ли моей возлюбленной, прекрасная?
(ලස්සන ඇස් දෙක)
(Красивые)
මට හිතවත් වේවීදෝ රූ ළඳේ
(Красивые глаза)

Авторы: Herbet Ranjith Peiris, The Gypsies

Внимание! Не стесняйтесь оставлять отзывы.