The Gypsies - Linda Langa Sangamaya - перевод текста песни на немецкий

Linda Langa Sangamaya - The Gypsiesперевод на немецкий




Linda Langa Sangamaya
Die Versammlung am Brunnen
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
Morgens und abends sich treffen, um zu scherzen,
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
Um alles zu erfahren, was im Dorf geschieht.
ඔමරි පාන, කොමල කරන
Die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
ඔමරි පාන, කොමල කරන
Die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
උඩහ ගෙදර අර මයියාගේ ලොකු දුව මැණිකා
Menika, die ältere Tochter von Maiya aus dem oberen Haus,
ගිය සුමානේ සෙනසුරාදා පොලට ගිහිල්ලා
Ist letzten Samstag zum Markt gegangen,
සොපි අක්කගේ පුතා එක්ක ඉඟියක් කරලා
Hat Sopi Akkas Sohn ein Zeichen gegeben,
ලයිසා මේක දැකලා ඇවිත් ලිඳ ලඟ කියලා
Laisa hat das gesehen und es am Brunnen erzählt.
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
Morgens und abends sich treffen, um zu scherzen,
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
Um alles zu erfahren, was im Dorf geschieht.
ඔමරි පාන, කොමල කරන
Die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
ඔය, ඔමරි පාන, කොමල කරන
He, die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
අතේ තිබුණු කලය ටිකක් බිමින් තියලා
Den Topf, den sie in der Hand hielt, kurz auf den Boden gestellt,
සෙලෙස්තිනා හාමි බුලත් විටක් හපාලා
Hat Celestina Hami einen Betelbissen gekaut,
මැගිලින් ගේ කනට යමක් කොඳුරලා කියලා
Hat Magilin etwas ins Ohr geflüstert,
මේ බව දුටු කැරලයින් තරහ ගිහිල්ලා
Caroline, die das sah, wurde wütend.
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
Morgens und abends sich treffen, um zu scherzen,
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
Um alles zu erfahren, was im Dorf geschieht.
ඔමරි පාන කොමල කරන
Die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
ඔය, ඔමරි පාන, කොමල කරන
He, die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
අබරයියගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
Abaraiyas ältester Junge ist in den Krieg gezogen,
කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා
Hat in Colombo geheiratet, ohne es jemandem zu sagen.
මනමාලි කැරොල් කරත්තයක් කියාලා
Man sagt, die Braut sei wie eine 'Carol-Karre',
උන් උඩ පැන පැන හිනා වෙනවා ළිඳ ළඟ ඉඳලා
Sie springen auf und lachen, während sie am Brunnen sitzen.
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
Morgens und abends sich treffen, um zu scherzen,
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
Um alles zu erfahren, was im Dorf geschieht.
ඔමරි පාන, කොමල කරන
Die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.
ඔමරි පාන, කොමල කරන
Die kokettieren, die charmant tun,
අඟනුන් සැමදෙන රැස්වෙන
Wo alle Frauen sich versammeln,
ලිඳ ලඟ සංගමය මුල්තැන
Ist die Versammlung am Brunnen der Hauptort.





Авторы: Chandra Dewadithya


Внимание! Не стесняйтесь оставлять отзывы.