The Gypsies - Signore - перевод текста песни на русский

Текст и перевод песни The Gypsies - Signore




Signore
Синьор
ජීවිතෙ කැපකරලා දිවා රෑ නිදි නොබලා
Я работал дни и ночи без сна,
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
Я работал на деревню, для всех строил мосты,
දුන්නත් ඉතින් එදා මනාප නැතිව මෙදා
Но сегодня я проиграл, бесполезны мои усилия.
පැරදිල අපේ මැතිතුමා
Потерпел поражение, мой дорогой синьор,
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
Я работал на деревню, для всех строил мосты,
පැරදිල අපේ මැතිතුමා
Потерпел поражение, мой дорогой синьор.
ගියපාර උඩින් දින්නේ මං
В прошлый раз ты дал мне так много,
මේ පාර ඇපත් නෑ නේ බං
А в этот раз у меня нет ничего,
මොකක්ද කරපු වරද මං
В чем моя вина?
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ගිය දේ ගියාවේ...
Прошлое прошло...
පැරදුනේ මං
Я проиграл,
නැති උනේ මං
Я все потерял,
උබලට නං
А ты,
මොකද ඉතින්
Что с тобой?
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
В следующий раз я встречу тебя лицом к лицу.
පාරට තාර දැම්මේ මං
Я построил дорогу,
ගමටම ලයිට් දුන්නේ මං
Я осветил деревню,
ගේ දොර හදල දුන්නෙ මං
Я построил жилища,
ඔච්චර කරලත් ගමට
Я сделал так много для деревни,
සැලකුවෙ නෑනෙ මුං මට
Но меня не ценят,
මේවා හොඳ පාඩම් අපිට
Это хороший урок для нас.
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ගිය දේ ගියාවේ...
Прошлое прошло...
පැරදුනේ මං
Я проиграл,
නැති උනේ මං
Я все потерял,
උබලට නං
А ты,
මොකද ඉතින්
Что с тобой?
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
В следующий раз я встречу тебя лицом к лицу.
රාණි කමල ඇරියා පිටරට
Рани Камал укатила за границу
බැංකු ණයක් දුන්න ගොවියට
И дала кредит фермерам
කරලත් කතිරෙ නෑ මට
Но обо мне она не думала
නැති අය ඇතී අය කෙරුවා
Она обогатила богатых и обнищала бедных
කාගෙත් දුකසැප බැලුවා
Она не смотрела на страдания других
මුන් කළගුණ අමතක කෙරුවා
Она забыла о моих заслугах
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ගිය දේ ගියාවේ...
Прошлое прошло...
පැරදුනේ මං
Я проиграл,
නැති උනේ මං
Я все потерял,
උබලට නං
А ты,
මොකද ඉතින්
Что с тобой?
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
В следующий раз я встречу тебя лицом к лицу.
යන්ඩ එන්ඩ වාහනයක් නෑ
У меня нет роскошных машин
මගෙ වටේ හිටපු බොඩිගාර්ඩ්ලත් නෑ
Нет охранников, которые меня окружали
අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ
Теперь я никому не нужен
පත්තරවල මගෙ විස්තර නෑ
В газетах обо мне не пишут
ඉස්සර වගෙ TV එකෙත් නෑ
По телевизору меня не показывают
අනේ දැන්නම් මට ඉඳල වැඩක් නෑ
Теперь я ни на что не гожусь
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ගිය දේ ගියාවේ...
Прошлое прошло...
පැජරෝ නෑ පිටරට සවාරි දැන් නෑ
У меня нет Pajero, я не езжу за границу
එදා විදපු සැප උබලාට තේරෙන්නේ නෑ
То, что я имел раньше, ты никогда не поймешь
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
හනේ... මට මොකද මේ උනේ
Милая моя, что со мной стало?
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ගිය දේ ගියාවේ...
Прошлое прошло...
සම්තින් නෑ දැන් කොමිස් එන්නේ නෑ
Комиссии по мне больше не приходят
ගහපු ගැහිලි අහු උනොතින් රටෙත් ඉන්න නෑ
Дети тоже уехали, и меня больше нет в этой стране
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
සිඤ්ඤෝරේ...
Синьор...
ලබන සැරේ අපි දෙනවා බැටේ
В следующий раз мы встретимся.





Авторы: Santy


Внимание! Не стесняйтесь оставлять отзывы.