Добавлять перевод могут только зарегистрированные пользователи.
ජීවිතෙ
කැපකරලා
දිවා
රෑ
නිදි
නොබලා
Mein
Leben
geopfert,
Tag
und
Nacht
schlaflos,
ගමටම
වැඩකරලා
සැමටම
සෙත
සදලා
fürs
Dorf
gearbeitet,
allen
Wohlstand
gebracht.
දුන්නත්
ඉතින්
එදා
මනාප
නැතිව
මෙදා
Obwohl
ich
damals
Stimmen
bekam,
diesmal
ohne
Zuspruch,
පැරදිල
අපේ
මැතිතුමා
verloren
hat
unser
Abgeordneter.
ගමටම
වැඩකරලා
සැමටම
සෙත
සදලා
Fürs
Dorf
gearbeitet,
allen
Wohlstand
gebracht,
පැරදිල
අපේ
මැතිතුමා
verloren
hat
unser
Abgeordneter.
ගියපාර
උඩින්
දින්නේ
මං
Letztes
Mal
habe
ich
haushoch
gewonnen.
මේ
පාර
ඇපත්
නෑ
නේ
බං
Diesmal
gibt
es
keine
Chance,
Mensch.
මොකක්ද
කරපු
වරද
මං
Was
habe
ich
falsch
gemacht?
ගිය
දේ
ගියාවේ...
Was
vergangen
ist,
ist
vergangen...
පැරදුනේ
මං
Ich
habe
verloren.
නැති
උනේ
මං
Ich
bin
nichts
mehr.
මොකද
ඉතින්
Was
macht
das
schon?
ලබන
සැරේ
අපි
දෙමුකෝ
බැටේ
Nächstes
Mal
schlagen
wir
zurück.
පාරට
තාර
දැම්මේ
මං
Ich
habe
die
Straße
geteert.
ගමටම
ලයිට්
දුන්නේ
මං
Ich
habe
dem
ganzen
Dorf
Licht
gebracht.
ගේ
දොර
හදල
දුන්නෙ
මං
Ich
habe
Häuser
gebaut/repariert.
ඔච්චර
කරලත්
ගමට
Obwohl
ich
so
viel
fürs
Dorf
getan
habe,
සැලකුවෙ
නෑනෙ
මුං
මට
haben
sie
sich
nicht
um
mich
gekümmert.
මේවා
හොඳ
පාඩම්
අපිට
Das
sind
gute
Lektionen
für
uns.
ගිය
දේ
ගියාවේ...
Was
vergangen
ist,
ist
vergangen...
පැරදුනේ
මං
Ich
habe
verloren.
නැති
උනේ
මං
Ich
bin
nichts
mehr.
මොකද
ඉතින්
Was
macht
das
schon?
ලබන
සැරේ
අපි
දෙමුකෝ
බැටේ
Nächstes
Mal
schlagen
wir
zurück.
රාණි
කමල
ඇරියා
පිටරට
Rani,
Kamala
ins
Ausland
geschickt.
බැංකු
ණයක්
දුන්න
ගොවියට
Dem
Bauern
einen
Bankkredit
gegeben.
ඒ
කරලත්
කතිරෙ
නෑ
මට
Selbst
danach
keine
Stimme
(kein
Kreuz)
für
mich.
නැති
අය
ඇතී
අය
කෙරුවා
Den
Besitzlosen
zu
Besitz
verholfen.
කාගෙත්
දුකසැප
බැලුවා
Mich
um
das
Leid
und
Wohl
aller
gekümmert.
මුන්
කළගුණ
අමතක
කෙරුවා
Sie
haben
die
Dankbarkeit
vergessen.
ගිය
දේ
ගියාවේ...
Was
vergangen
ist,
ist
vergangen...
පැරදුනේ
මං
Ich
habe
verloren.
නැති
උනේ
මං
Ich
bin
nichts
mehr.
මොකද
ඉතින්
Was
macht
das
schon?
ලබන
සැරේ
අපි
දෙමුකෝ
බැටේ
Nächstes
Mal
schlagen
wir
zurück.
යන්ඩ
එන්ඩ
වාහනයක්
නෑ
Kein
Fahrzeug
zum
Fahren.
මගෙ
වටේ
හිටපු
බොඩිගාර්ඩ්ලත්
නෑ
Auch
die
Bodyguards
um
mich
herum
sind
weg.
අනේ
දැන්
කව්රුත්
ගණන්
ගන්නේ
නෑ
Ach,
jetzt
nimmt
mich
niemand
mehr
ernst.
පත්තරවල
මගෙ
විස්තර
නෑ
Keine
Berichte
über
mich
in
den
Zeitungen.
ඉස්සර
වගෙ
TV
එකෙත්
නෑ
Nicht
mehr
im
Fernsehen
wie
früher.
අනේ
දැන්නම්
මට
ඉඳල
වැඩක්
නෑ
Ach,
jetzt
hat
mein
Bleiben
keinen
Sinn
mehr.
ගිය
දේ
ගියාවේ...
Was
vergangen
ist,
ist
vergangen...
පැජරෝ
නෑ
පිටරට
සවාරි
දැන්
නෑ
Kein
Pajero
mehr,
keine
Auslandsreisen
mehr.
එදා
විදපු
සැප
උබලාට
තේරෙන්නේ
නෑ
Den
Luxus,
den
ich
damals
genoss,
versteht
ihr
nicht.
හනේ...
මට
මොකද
මේ
උනේ
Oh
je...
was
ist
mir
passiert?
ගිය
දේ
ගියාවේ...
Was
vergangen
ist,
ist
vergangen...
සම්තින්
නෑ
දැන්
කොමිස්
එන්නේ
නෑ
Kein
'Etwas'
mehr,
keine
Provisionen
kommen
mehr
rein.
ගහපු
ගැහිලි
අහු
උනොතින්
රටෙත්
ඉන්න
නෑ
Wenn
die
Mauscheleien,
die
ich
gemacht
habe,
auffliegen,
kann
ich
nicht
mal
im
Land
bleiben.
ලබන
සැරේ
අපි
දෙනවා
බැටේ
Nächstes
Mal
geben
wir's
ihnen
aber!
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Santy
Внимание! Не стесняйтесь оставлять отзывы.