The Gypsies - Waduwa - перевод текста песни на немецкий

Waduwa - The Gypsiesперевод на немецкий




Waduwa
Tischler
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
කිසිම හැඩක් නැති මැලීය
Ganz formloses Holz nehme ich,
අරගෙන මං කරන විරිය
mit der Mühe, die ich mir mache,
කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු
geschnitten, gehauen, gesägt und gemessen, mache ich Möbel daraus.
යේ... වඩු වැඩෙන් දිවි රකීන
Ja... Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
තේක්ක බුරුත නැදුන් කලුවර ලෑලී
Teak-, Burma-Teak-, Nadun-, Ebenholz-Bretter
ගෙනල්ලා සැදු බඩු කාගෙත් මනලෝලී
hole ich herbei, die Möbel daraus erfreuen jedermanns Herz.
විචිත්ර ලිය මල්කම් කැටයම් පේලී
Mit kunstvollen Ranken, Blumenmustern und Schnitzereien in Reihen
දමාපු අල්මාරිද හොද බඩු මේ ලී
verzierte Schränke gute Ware ist dieses Holz.
පුටු සදන් සිත් තුටීන
Stühle mache ich frohen Mutes,
කද බැදන් කරට ගේන කොළඹ ගෙන යමි
bündele sie, trage sie auf der Schulter und bringe sie nach Colombo.
එහිදී මගේ පුටු සියල්ල විකුනුවොතින් මෙමට ලොල්ල
Wenn ich dort alle meine Stühle verkaufe, bin ich überglücklich,
මගේ මූණේ සිනා රැල්ල වැඩි වෙලා යතී
ein Lächeln breitet sich auf meinem Gesicht aus.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
කියතද යතු කැටයද නියනද බුරුමේ
Säge, Hobel, Schnitzmesser und der Bohrer,
යොදාලා සැදු ලී බඩු පෙන්වයි අරුමේ
damit gefertigte Holzwaren zeigen Handwerkskunst.
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ
Das Tischlerhandwerk ist ein ehrenwerter Beruf,
මොරටුව ඉපදුන අප සැම ලද උරුමේ
das Erbe für uns alle, die wir in Moratuwa geboren sind.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
කිසිම හැඩක් නැති මැලීය
Ganz formloses Holz nehme ich,
අරගෙන මං කරන විරිය
mit der Mühe, die ich mir mache,
කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු
geschnitten, gehauen, gesägt und gemessen, mache ich Möbel daraus.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
දැන් අත බැලු බැලු තැන රට හැම පැත්තේ
Jetzt, wohin man auch schaut, im ganzen Land,
පිටරට වලට පවා යවනවා ඇත්තේ
werden sie sogar ins Ausland geschickt.
තියෙනවා කල් පැවැත්ම ඉහලම තත්වේ
Sie haben Langlebigkeit und höchste Qualität,
ඒකයි මෙහෙ ලී බඩු මුල් තැන ගත්තේ (මොරටුව)
darum stehen die Möbel von hier (Moratuwa) an erster Stelle.
මුල් තැන ගත්තේ
An erster Stelle.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
කිසිම හැඩක් නැති මැලීය
Ganz formloses Holz nehme ich,
අරගෙන මං කරන විරිය
mit der Mühe, die ich mir mache,
කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු
geschnitten, gehauen, gesägt und gemessen, mache ich Möbel daraus.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
වඩු වැඩෙන් දිවි රකීන
Ich lebe vom Tischlerhandwerk,
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
ein armer Mann bin ich, der viel Kummer kennt.
-R.U.W-
-R.U.W-





Авторы: Hemasiri Halpita


Внимание! Не стесняйтесь оставлять отзывы.