Somathilaka Jayamaha - Piyawara Osawa Lyrics

Lyrics Piyawara Osawa - Somathilaka Jayamaha



පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේගාවට...//
හිමිගුන මතුරා උවදුරු පාකොට
මව්වරු සිටියා එනතුරු දෝතට
තනතරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේ ගාවට...
පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේගාවට...//
පියවර එසවී නැති බැරි කාලෙට
බැරි බර උසුලා යන විට යායට
තනතුරු වැටුනා සඳ පහනක් ලෙස
සෙනෙහස ඉනුනා ගේ වැට ගාවට
පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේගාවට...//
ඉදිරිපත් කලේ - ඩයස් කිරිආරච්චි
පද රචනය - පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ



Writer(s): Rohana Weerasinghe


Somathilaka Jayamaha - Hamuwuna Oba
Album Hamuwuna Oba
date of release
14-11-2014




Attention! Feel free to leave feedback.