paroles de chanson Hade Kothenaka Ho - Sunil Edirisinghe
හදේ
කොතැනක
හෝ
හිඳී
ඔබ
නිදා
නොනිදා
මෙන්
බලා
අවසර
සොයා
කල්
දැන
වෙලා
හස
රැහැනින්
පෙළයි
මා
මුදා
සුව
දැහැනින්
//
සයුර
ඉම
රත්
සිතිජ
රේඛාවේ
මියෙන
හිරු
සේ
ගිලී
බිම්
අඳුරේ
තලා
මා
සිත
පලා
ගිය
ඔබ
දවයි
මා
අද
තනිවෙනා
මොහොතින්
හදේ
කොතැනක
හෝ...
උතුම්
පිවිතුරු
ප්‍රේමයේ
නාමෙන්
සහස්
සුවහස්
පැතුම්
බල
මහිමෙන්
ඉනූ
කඳුලද
සිඳෙන්නට
පෙර
යදින්නම්
ඔබ
මැකී
යනු
මතකෙන්
හදේ
කොතැනක
හෝ...
Attention! N'hésitez pas à laisser des commentaires.