paroles de chanson Kale Pan Etha - Sunil Edirisinghe
ඈත
සිටන්
එන්නී
සෙල්ලි
සෙල්ලියේ
දෑස
පුරා
කඳුලැලි
මුත්
නොසෙල්වියේ
ඈත
මෑත
නොබලා
දුවන
සෙල්ලියේ
කාට
මෙහෙ
කරයි
නුඹ
රත්නවල්ලියේ
බාල
ළමා
කැල
යවලා
ඉස්කෝලේ
ආල
හිමිට
දාසවැ
උවටැන්
ඈගේ
විසාඛා
නොවී
දුවනා
සඳ
පාරේ
කාට
පෙනෙයි
නුඹ
දුක්
උහුලන
තාලේ
පාට
සොඳුරු
අරුමෝසම්
නොදන්නියේ
බාල
රන්ද
පඞු
පොවලා
අඳින්නියේ
වීත
රකුසු
නෙත්
සොඞ
මඟ
හරින්නියේ
රෑට
පහන
සේ
යළි
ගෙට
වඩින්නියේ
Attention! N'hésitez pas à laisser des commentaires.