Текст песни Romanthika Operawa - Kasun Kalhara , Indrachapa Liyanage
හේමන්ත
නිද්‍රාවේ
ගිලෙන
හැන්දෑවක
නිසලතාවයේ
මතු
වෙන්නේ
ඔබෙ
දෑස
පත්ලේ
ඇවිලෙනා
ප්‍රේමා
ධ්යාශයයි
සිහිනේ
උමතු
නිම්නේ
මා
හුදකලාවේ
නොහෙලා
ආදරේ
දෙවඟන
හැම
රාත්‍රියකම
හැම
හිමිදිරියක
හැම
දහවලකම
වෙලී
ගයන්න
එනු
මැන
සුප්‍රානො
හඬින්
රෝමාන්තික
ඔපෙරාවේ
ඉසියුම්
නාද
සංරචනයේ
හැම
ස්වරයකින්ම
වෑහෙන්නේ
ඔබෙ
මගේ
නොහිම්
ප්‍රේමයයි
සඳ
දිය
දහරාවේ
පෙඟෙන
ලැම
බෙයද
නග්න
තලාවේ
මතු
වෙන්නේ
ඔබේ
සියුමැලි
සිරුරේ
උමතු
ආලිංගනයයි
සිහිනේ
උමතු
නිම්නේ
මා
හුදකලාවේ
නොහෙලා
ආදරේ
දෙවඟන
සදහටම
එකට
එක
ආදරයක
එක
මිහිරියාවක
ගිලී
රඟන්න
එනු
මැන
පිලුම්
මතින්
රෝමාන්තික
ඔපෙරාවේ
ඉසියුම්
රංග
වින්‍යාසයේ
හැම
රැඟුමකින්ම
මැවෙන්නේ
ඔබෙ
මගේ
නොහිම්
ප්‍රේමයයි
රෝමාන්තික
ඔපෙරාවේ
ඉසියුම්
නාද
සංරචනයේ
හැම
ස්වරයකින්ම
වෑහෙන්නේ
ඔබෙ
මගේ
නොහිම්
ප්‍රේමයයි
හැම
රැඟුමකින්ම
මැවෙන්නේ
ඔබෙ
මගේ
නොහිම්
ප්‍රේමයයි
Альбом
The Romantic Opera (feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe)
дата релиза
01-01-2008
1 Heta Aluth Aluyamak
2 Adure
3 Adare Sithum
4 Raa Ahasin
5 Leila
6 Varna
7 Pitastharaya
8 Sanda Ona
9 Kandulu
10 Obata Mathakada Thawama
11 Romanthika Operawa
12 Me Heenaye
13 Haritha Wana Rekhawa
14 Arabumama Kandulak Wela
Внимание! Не стесняйтесь оставлять отзывы.