Ashanthi De Alwis feat. Raj Kumar - Mandaram Songtexte

Songtexte Mandaram - Raj Kumar , Ashanthi De Alwis




එක හුස්මක් වත් එක හැගුමක් වත්
දෙන්නට බෑ කිසිදා බෑ
ඔබ මට විතරක් දුන් හැම හුස්මක්
මිය යන්නෑ අමතක නෑ
මා දෙනෙතේ දිස්නය වාගේ
නුඹ මාගේ ලගින් නේ
සීතලේ ළගින් සිත් පෑහේ
මීදුමේ හිදින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරියි ජීවේ හැන්දෑවේ
සිත සන්සුන් දැන් එය ඹබ ලග නම්
ඔබ ගෙන් මං නිවුනා දැන්
යමු දුර ගමනක් ඔබ හා යා නම්
අවනත මං නුඔටම නම්
මා දෙනෙතේ දිස්නය වාගේ
නුඹ මාගේ ලගින් නේ
සීතලේ ළගින් සිත් පෑහේ
මීදුමේ හිදින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොදුරුයි ජීවේ හැන්දෑවේ
නොසිතූ ආදරේ
තනිවූ වෙලේ ළග උන්නේ
ගැහෙනා ඔබේ හුස්මක් වී
මා සැගවෙන්නම් නුඹගේ තුරුලේ
සීතලේ ළගින් සිත් පෑහේ
මීදුමේ හිදින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරුයි ජීවේ හැන්දෑවේ
සීතලේ ළගින් සිත් පෑහේ
මීදුමේ හිදින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරුයි ජීවේ හැන්දෑවේ




Ashanthi De Alwis feat. Raj Kumar - Sanda mithuri
Album Sanda mithuri
Veröffentlichungsdatum
03-07-2012



Attention! Feel free to leave feedback.