Indrachapa, Kasun & Raj Kumar - Sanda eliye Songtexte

Songtexte Sanda eliye - Raj Kumar , Kasun




සුසුමන් මිදෙන සීතේ
එළියක් සඳනිසා හැදේනු දකිනෙමි
සුළගක් මගින් තුරුමග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා
මා පතන ලෝකේ
කෙලෙස මා සොයම් දෝ
මේ නිල් ජලාශේ
පරමල් විලක රොන් රස සොයා යන
මධුරොන් පිරුණු ඔබේ වත හමුවන
මේ අඳුරූ යාමේ
ඇදෙන්නේ සිත් මලේ
දහසක් කලු වලා අතර මොහොතක්
සුළඟක් අවැසි වුව ඔබව දකිනට
සුළඟක් මවනු කෙළෙස මා




Indrachapa, Kasun & Raj Kumar - Sanda mithuri
Album Sanda mithuri
Veröffentlichungsdatum
03-07-2012



Attention! Feel free to leave feedback.