Indrachapa, Kasun & Raj Kumar - Sanda eliye - Übersetzung des Liedtextes ins Französische

Sanda eliye - Raj Kumar , Kasun Übersetzung ins Französische




Sanda eliye
Sanda eliye
සුසුමන් මිදෙන සීතේ
Mon cœur se libère de tout tourment
එළියක් සඳනිසා හැදේනු දකිනෙමි
Je vois le jour se lever, m'offrant un chemin
සුළගක් මගින් තුරුමග බලා ඉමි
Porté par le vent, mon regard se tourne vers l'horizon
සඳවත දෙනෙත හමුවනා
Le clair de lune éclaire nos deux visages
මා පතන ලෝකේ
Dans ce monde qui m'entoure
කෙලෙස මා සොයම් දෝ
Je te cherche avec insistance
මේ නිල් ජලාශේ
Sur cette eau bleue glacée
පරමල් විලක රොන් රස සොයා යන
Dans le lac de Parmal, je quête le nectar de tes lèvres
මධුරොන් පිරුණු ඔබේ වත හමුවන
le doux parfum de tes baisers se répand
මේ අඳුරූ යාමේ
Dans cette obscurité qui m'envahit
ඇදෙන්නේ සිත් මලේ
Mon cœur s'égare
දහසක් කලු වලා අතර මොහොතක්
Parmi des milliers d'ombres noires, je trouve un instant
සුළඟක් අවැසි වුව ඔබව දකිනට
un souffle de vent me permet de te voir
සුළඟක් මවනු කෙළෙස මා
Ce souffle de vent est mon désir ardent, ma quête sans fin





Indrachapa, Kasun & Raj Kumar - Sanda mithuri
Album
Sanda mithuri
Veröffentlichungsdatum
03-07-2012



Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.