Costa - Bata Nala Songtexte

Songtexte Bata Nala - Costa




නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද
ගමේ කෙල්ලෝ ඕනෙ තව
එපා ලොල්ලො ඔනෙ මට
ගිහින් කෑම බෙදන් වරෙන්
හිනා වෙවී ඉන්නෙ මම
සාය දිගට හොදයි
කොටට එපා
කොන්ඩෙ දිගට ඕනෙ මට
ගමේ ආතල් මතක් වෙන්නෙ
ජීවත් වෙද්දී මෙහේ රට
නගරේ තද බද
තව ඕනෙ නෑ නෙ මට
ගමේ හුලන් වදින සැප
සිගරට් ගහන් කුඹුර මැද
අඩු සීනෙ ප්ලේන්ටියයි
හකුරු බෑව අත ලග
ප්රෙශර් නෑ නෙ ජීවිතේ
සැපේ ඉන්නෙ ඔයා ලග
ඔයා ලග හොදයි කඳ
ඔයා ගාව නෑ නෙ ගඳ
ගහල රා ගලක් උඩ
මම ඉන්නෙ බලන් හඳ
බුලත් කාල කට රතුයි
මූන සිදුයි තොලුත් රතුයි
ඇගේ පලුත් නෑ මං කලුයි
ඔයා සුදුයි මම රළුයි
ඒයි
නුවර කොල්ලො උනත්
කොළඹ කොල්ලෝ උනත්
අපි ගහලා ඉන්නේ රා
ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා
නගරේ කෙල්ලෝ අපිට එපා
උන් හෙන චා
රා කෝප්පයක් ගෙනත් දියන්
අනේ මගෙ මැනිකා
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද
නුවර නුවර හැදුන කොල්ලෙක් බං
කෙල්ලෝ ආසයි මගෙ හමට
කොච්චර ආසද කිව්වොත් බං
උන් එනවා මගේ ගමට
ලංකාවේ කොල්ලේක් නෙ මං
ඒකයි කලු මගෙ හම
කන්නේපා මම දැන් ඇම
පද්දනවා ඒකි බං ළැම
ඉන්නෙපා කෙල්ලො මගෙ රට
යන්නේ බං අපි දැන් රට
කොළඹ රට
හැබයි ගමේ මගෙ කට
දැන් කොහොමත් බෙල්ල යයි පවට
මං ඉන්නෙ බං තොට
කුරුල්ල එන්නෙ බං ස්කර්
පිඹලා මං යන්නෙ ස්කර්
අවුරුදු කාලෙට ස්කර්
ගහපන් ඇනපන් ස්කර්
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද





Attention! Feel free to leave feedback.