DKM feat. YAKA - Yashodhara Songtexte

Songtexte Yashodhara - DKM feat. YAKA




යශෝධරා අහස පුරා... ලියමි ඔබේ වරුණා.
යශෝධරා... කල්ප පුරා...
ආල වැඩුවේ කොහොමා.
භවයෙන් භවේ.අභිමන් ගමනේ.
පෙරුමන් පුරලා.
ඔබ කෙසේ... එතරම් සෙනෙහේ පිදුවද මන්දා...
යශෝදරා අහස පුරා .
ලියමි ඔබේ වරුණා
යශෝධරා කල්ප පුරා
ආල වැඩුවේ කොහොමා.
සදා මගේ හදේහි උපදින
සංසාර ආදරේ ගැන
මා ඉන්නෙ ඔබ තෙදින් බැදිලා
මං පාරමී දම් පිරුවා.පිරුවා සිත මා
කපිල පුර යශෝධරා වෙමි මා.
භවයෙන් භවේ.අභිමන් ගමනේ.
පෙරුමන් පුරලා.
ඔබ කෙසේ එතරම් සෙනෙහේ පැතුවද මන්දා.
යශෝධරා කදුලු දරා සදලු තලේ .
උන්නා...



Autor(en): sajith akmeemana


DKM feat. YAKA - Yashodhara
Album Yashodhara
Veröffentlichungsdatum
15-05-2018




Attention! Feel free to leave feedback.