Dushyanth Weeraman - Dedunna se payanna Songtexte

Songtexte Dedunna se payanna - Dushyanth Weeraman




දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා
එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා
එක්ක උන්නු කාලේ
ආදරෙන් තුරුල් උනා
දේදුන්නෙ පාට පේම
ලෝකයේම ගෑවුනා
ප්රේම ගීතයේ
ඔබයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ
ඔබයි මගේ සුරංගනා
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා
දෑස් වලින් විද්ද හීය
මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව
ගීත ඈට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න
අහස පොළව යාවුනා
දේදුන්න කෝ ඔයා
කියන්නකෝ සුරංගනා
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා
ඈඑන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා.




Dushyanth Weeraman - Karaliya
Album Karaliya
Veröffentlichungsdatum
01-06-2009




Attention! Feel free to leave feedback.