Dushyanth Weeraman - Sihine Songtexte

Songtexte Sihine - Dushyanth Weeraman




දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
අෑ එක්ක උන්නු කාලෙ අාදරෙන් තුරුල් උනා
දේදුන්නෙ පාට ප්රේම ලෝකයේම ගෑවුනා
ප්රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා...
දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා අාදරේට කීව ගීත අෑට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න අහස පොළොව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා...
දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න අායේ
පායන්න අායෙ කිව්වා...
අෑ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...




Dushyanth Weeraman - Karaliya
Album Karaliya
Veröffentlichungsdatum
01-06-2009




Attention! Feel free to leave feedback.