Songtexte
යන
යන
තැන
තා
පිරිසක්
කෙලෙසද
දිලිසුණේ
බොරුවක්
ගිලගත්
ඔළු
මට
විරිත්තන
තා
පිරිසක්
මගේ
රැප
හින්දා
උඹේ
හිත
තා
තිරිහන්,
ආ
තවකෙක්
මතයෙන්
බිළිගත්
මුඩු
බිම
ගිනි
වැදන්
මිනිසත්
පරයන්
කඩු
රතු
ලෙයින්
මිරිකා
දිය
දත්
රටේ
සුවඳ
හැමුවා
යළි
මල්
හටගත්,
බෝයි
දිග
පොලිමේ
කපුරු
තියන්
පත්තු
ඉන
කන
සරසන
පිරිකරෙන්
මත්
වූ
දින
ගැන
ගැන
කිරි
කලෙන්
රත්
වූ
අග්ගිස්සේ
නැටුවා
දෙව්
බඹු
සුරදත්
වූ
නාමය
ධජයේ
තියන්
නිති
පොෂ්
වූ
රටේ
ගිනි
මොලවන
කල
සුවතක්
වූ
කොන්ද
කැඩුණු
ලෙඩා
නටාවි
කඩන්
පත්තු
නාමය
බලයෙන්
අපරාජිතව
මත්
වූ
තව
කෙනෙකුට
කළුවරයි
පුරුදු
තව
කෙනෙකුත්
අවියට
මොරදුන්
තව
බුවෙකුට
මරසියයි
පුරුදු
මම
උඹේ
ෆොටෝ
ගහන්නද
නිරිඳුන්
ඇයි
රට
යැව්වේ
අපි
අපේ
පුරුදු
ඇහිබැමේ
සිට
දෙපතුල
ගුරු
වූ
මේක
හෙල
රැප
නෙවෙයි
වදන්
උර්දූ
බහ
තේරෙන්නැත්තන්
කව්ද
උඹේ
ගුරු
වූ
මගේ
රට
යන
අත
මරු
මරු
හරි
ගරු
සරු
දැනෙයි
කැඩුනට
උඹේ
කරු
දැරු
මගේ
හිත
යට
නැහැ
කළු
අළු
තනි
සෙබලට
හුරු
පුරුදුයි
වදලු
රළු
කළු
එකෙක්
කනකොට
තනි
මරු
තලු
උගේ
වට
උනුත්
කාලා
තරවුණා
උගේ
උරුස්සුලු
බෙර
පලා
උඹේ
රැඟුම්
මරු
මරු
දෙන
රැපෙන්
කැඩී
ගියා
උඹේ
හිත
දරදඬු
වුණු
යටි
බඩ
නෙවේ
වටින්නේ
උඹේ
මන
මගේ
රැපෙන්
කියවෙන්නේ
උඹ
ගැන
මගේ
පණ
තව
සොරෙකුට
මගේ
රැප
බණ
සඳ
දියෙන්
අකුලක
හෙව්වා
උඹ
හැම
නම
යටි
බඩ
නෙවේ
වටින්නේ
උඹේ
මන
මගේ
රැපෙන්
කියවෙන්නේ
උඹ
ගැන
මගේ
පණ
තව
සොරෙකුට
මගේ
රැප
බණ
සඳ
දියෙන්
අකුලක
හෙව්වා
උඹේ
හැම
නම
කන
බොන
තැන
හිඳ
මත
දැවටූ
අදහසක්
අදසකට
එකෙක්
බිලිදුන්
කරාඹුව
තමා
වටින්නේ
මතු
සුව
තබා
ගියා
නිදියහනද
මෙරක්
වූ
අත
පපා
ගියා,
පපා
ගියා,
පපා
උඹේ
පුතාලට
කියපල්ලා
මගේ
විරිඳු
පර
දිසාවල
ගියා
උනුන්
එකෙක්නු
හිත
තියාගෙන
රට
සිඹිනෙකට
මතු
හැමදෙනා
ඉතින්
ගෝ
මගේ
රැප
දෙන්නම්
බෝ
දෙපයට
බරක්
දෝ
මගේ
රට
මගේ
දෝ
මම
කියාගෙන
ගියා
රැපෙන්
අලුත්
පද
පෙලක්
වදනට
හිරවෙලා
ගියා
උඹේ
ගෙලත්
මම
හදාගත්තා
මගේ
රැප
උඹේ
වෙලත්
දරාගන්න
බැරි
හිත
ලොකු
දුරක්
ගියත්
යන
යන
තැන
තා
පිරිසක්
කෙලෙසද
දිලිසුණේ
බොරුවක්
ගිලගත්
ඔළු
මට
විරිත්තන
තා
පිරිසක්
මගේ
රැප
හින්දා
උඹේ
හිත
තා
තිරිහන්,
ආ
තවකෙක්
මතයෙන්
බිළිගත්
මුඩු
බිම
ගිනි
වැදන්
මිනිසත්
පරයන්
කඩු
රතු
ලෙයින්
මිරිකා
දිය
දත්
රටේ
සුවඳ
හැමුවා
යළි
මල්
හටගත්,
බෝයි
යන
යන
තැන
තා
පිරිසක්
කෙලෙසද
දිලිසුණේ
බොරුවක්
ගිලගත්
ඔළු
මට
විරිත්තන
තා
පිරිසක්
මගේ
රැප
හින්දා
උඹේ
හිත
තා
තිරිහන්,
ආ
තවකෙක්
මතයෙන්
බිළිගත්
මුඩු
බිම
ගිනි
වැදන්
මිනිසත්
පරයන්
කඩු
රතු
ලෙයින්
මිරිකා
දිය
දත්
රටේ
සුවඳ
හැමුවා
යළි
මල්
හටගත්,
බෝයි
Attention! Feel free to leave feedback.