Добавлять перевод могут только зарегистрированные пользователи.
Adare Ran Bigun
Adare Ran Bigun (Deutsche Übersetzung)
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
බාඳුරා
මල
ඔබයි
ලඳේ
Bandura-Blume,
du
bist
es,
meine
Schöne
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
කපුරු
මල
ඔබ
තමයි
ලඳේ
Kampferblume,
du
bist
es
wirklich,
meine
Schöne
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
බාඳුරා
මල
ඔබයි
ලඳේ
Bandura-Blume,
du
bist
es,
meine
Schöne
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
කපුරු
මල
ඔබ
තමයි
ලඳේ
Kampferblume,
du
bist
es
wirklich,
meine
Schöne
ගලන
ගඟුලක්
ලෙසින්
දුටු
Wie
eine
fließende
Regenschauer
gesehen
ඔබයි
මිරිඟුව
මුවන්
නැසූ
Du
bist
das
Trugbild,
das
die
Hirsche
vernichtete
ගලන
ගඟුලක්
ලෙසින්
දුටූ
Wie
eine
fließende
Regenschauer
gesehen
ඔබයි
මිරිඟුව
මුවන්
නැසූ
Du
bist
das
Trugbild,
das
die
Hirsche
vernichtete
රසය
මුසුකර
පණක්
නැසූ
Den
Saft
vermischend,
eine
Seele
vernichtend
ඔබයි
පැණි
බිඳ
විසක්
මුසු
Du
bist
der
Honigtropfen,
mit
Gift
vermischt
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
බාඳුරා
මල
ඔබයි
ලඳේ
Bandura-Blume,
du
bist
es,
meine
Schöne
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
කපුරු
මල
ඔබ
තමයි
ලඳේ
Kampferblume,
du
bist
es
wirklich,
meine
Schöne
රුදුරු
ලෙස
කැළඹිලා
හැමූ
Auf
grausame
Weise
aufgewühlt,
alles
සුළඟ
ඔබ
වෙයි
පහන්
නිවූ
Die
Brise,
du
wirst
zur
Lampe,
die
erlosch
රුදුරු
ලෙස
කැළඹිලා
හැමූ
Auf
grausame
Weise
aufgewühlt,
alles
සුළඟ
ඔබ
වෙයි
පහන්
නිවූ
Die
Brise,
du
wirst
zur
Lampe,
die
erlosch
ලෙවන්
කීවත්
ලඳේ
එසේ
Die
Welt
mag
sagen,
meine
Schöne,
so
sei
es
සුපුන්
සඳ
ඔබ
තමයි
මගේ
Der
volle
Mond,
du
bist
es
wirklich,
mein
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
බාඳුරා
මල
ඔබයි
ලඳේ
Bandura-Blume,
du
bist
es,
meine
Schöne
ආදරේ
රන්
බිඟුන්
නැසූ
Von
Liebe,
goldene
Bienen
wurden
vernichtet
කපුරු
මල
ඔබ
තමයි
ලඳේ
Kampferblume,
du
bist
es
wirklich,
meine
Schöne
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Autoren: K. D. K Dharmawardena, Punyasiri Mahawaththa
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.