Добавлять перевод могут только зарегистрированные пользователи.
Akuru Satharakin
Четыре буквы
අකුරු
සතරකින්
මනස
පැටලිලා
Моё
сердце
запуталось
в
четырёх
буквах
වැලි
පිල්ලේ
ලිය
ලියා
Написанных
на
песчаной
отмести
ගළපන්න
ට
බැරිව
ළතැවුණා
Не
сумев
их
сложить,
я
опечалился
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
අකුරු
සතරකින්
මනස
පැටලිලා
Моё
сердце
запуталось
в
четырёх
буквах
වැලි
පිල්ලේ
ලිය
ලියා
Написанных
на
песчаной
отмести
ගළපන්න
ට
බැරිව
ළතැවුණා
Не
сумев
их
сложить,
я
опечалился
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
ආ
යන්නෙන්
මා
පැතු
ආදරේ
А
- это
начало
любви,
что
я
молил
ද
යනු
ගිනි
තියාලා
දව
දවා
ගින්දරේ
Д
- это
пламя,
что
жжёт
и
сжигает
дотла
ර
යනු
රළු
බැවින්
සවන්
යුග
වසා
Р
- так
грубо
звучит,
что
закрываю
я
уши
ය
යනුයි
කීවේ
යන්න
ඔබ
හැරා
А
Ь
- это
значит
уйди,
оставь
меня
අකුරු
සතරකින්
මනස
පැටලිලා
Моё
сердце
запуталось
в
четырёх
буквах
වැලි
පිල්ලේ
ලිය
ලියා
Написанных
на
песчаной
отмести
ගළපන්න
ට
බැරිව
ළතැවුණා
Не
сумев
их
сложить,
я
опечалился
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
වි
යනු
වියෝගේ
මැව්වා
සිතේ
Л
- это
разлука,
что
в
сердце
моём
поселилась
වා
යනු
වාවන්න
ට
පෙළඹුවා
නිරතුරේ
Ю
- это
слёзы,
что
вечно
меня
манят
හ
යනු
හසරැළී
නගන්නෙමි
කියා
Б
- это
крик,
что
взлетает
к
небесам
ය
යනුයි
යළි
කීවේ
එන්න
ඔබ
කරා
А
О
- это
значит
приди
же
ко
мне
скорей
අකුරු
සතරකින්
මනස
පැටලිලා
Моё
сердце
запуталось
в
четырёх
буквах
වැලි
පිල්ලේ
ලිය
ලියා
Написанных
на
песчаной
отмести
ගළපන්න
ට
බැරිව
ළතැවුණා
Не
сумев
их
сложить,
я
опечалился
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
ආදරයයි
අකුරු
සතර
ඒ
Это
любовь,
те
самые
четыре
буквы
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Autoren: Prema Keerthi De Alwis
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.